• Home »
  • Sinhala News »
  • ජිනීවා සමුළුවේදී, ආණ්ඩුව රණවිරුවන් අරක්ශාවට යෝජනා කිසිවක් ඉදිරිපත් කර නැහැ- ගෝලීය ශ්‍රී ලංකා සංසදය

ජිනීවා සමුළුවේදී, ආණ්ඩුව රණවිරුවන් අරක්ශාවට යෝජනා කිසිවක් ඉදිරිපත් කර නැහැ- ගෝලීය ශ්‍රී ලංකා සංසදය

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛාව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් නලින්ද විජේරත්න මහතා වෙත සන්දේශයක්  බාර දී ඈත. සන්දේශය පවසා සිටින්නේ පසුගිය යහපාලන රජය රණවිරුවන් පාවා දීමට අදාලව සැකසූ යෝජනා කිසිවකින් ඉවත්ව යාමට තරම් උපක්‍රමශීලී බවක් හෝ ධෛර්යයක් ආණ්ඩුව නොපෙන්වන බවය.

ඒ අනුව එම සංදේශය මගින් අවධාරණය කරන්නේ වත්මන් රජයේ එම ප්‍රවේශය මගින් රණවිරුවන්ට ජාත්‍යන්තරය ඉදිරියේ යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බවයි.

රජය ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රති යෝජනා වලට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛාව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා 10 සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කර සිටී.

සම්පූර්ණ ලිපිය පහතින්



43 Viewers