බ්‍රිතාන්‍ය පාලනයේ ජාතිවාදී ප්‍රයත්නය
1949දී පෙඩරල් පක්ෂය පිහිටවීමටත්, 1976 දී ද්‍ර.එ.වි. පෙරමුණ පිහිටවීමටත් මුල්වූ ඓතිහාසික සාධකය හියූ ක්ලේගෝන් ගේ වාර්තාව බවත් රනිල් වික්‍රමසිංහ හා සම්බන්දන් දෙපලටම 1977 සිට එකම සිහිනයක් තිබූ බව පාර්ලිමේන්තුවේ කල ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සදහන් කළ බවත් එසේ නම් ඒ සිහිනයේ පදනම 1976 ද්‍ර.එ.වි. පෙරමුනේ ප්‍රකාශයද නැත්නම් ක්ලේගෝන් සටහන ද යන්න පැහැදිලි නැතත් ඒ දෙකම අසත්‍ය බවත් පෙන්වා දෙමින් මෙරට දේශපාලනය, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක සත්‍ය තොරතුරු අශ්‍රයෙන් කෘතියක් සම්පාදනය වී තිබේ.
මෙම කෘතිය රචනා කර ඇත්තේ පියසිරි අමරකෝන් මහතා විසිනි.
එම කෘතියේ අඩංගු තොරතුරු අතිශය වැදගත්වන හෙයින් කෘතිය පහළින් පළ කරමු…
29 Viewers