ලෝකයේම සමාජ ව්‍යූහය හෙවත් System ය වෙනස් කරලා අලුත් System එකක්
පර්යේෂණ විශ්ලේෂණ නිගමනය ක් ඇසුරින් ලියා ඇත.
https://fb.watch/vpFNVl-NOp/
*New World Social Order*
ඒ *කියන්නේ ලෝකයේම සමාජ ව්‍යූහය හෙවත් System ය වෙනස් කරලා අලුත් System එකක්* හැදීම.
මේක කෙටියෙන් හඳුන්වා දෙනවා New World Order කියලා.
ධනවාදී සිස්ටම් එක තමයි දැං තියෙන්නේ.
එතකොට *New World Order කියලා ගේන්න හදන System එක මොකක්ද* කියලා කියන්නේ නෑ.
ඒ ගේන්න හදන්නේ පුරාණ *වහල් System* එක.
——
*ජේසුස් වහන්සේ ඉපදුනේ වහල්* සමාජයකයි.
ඒ සමාජ යේ හිටපු පිළිම වන්දනාව නොකරන දේවවාදීන්ගේ වහල් පාලනය ට ජේසුස් වහන්සේ එරෙහි උනා.
දේවවාදී පූජකයො එකතු වෙලා ජේසුස් වහන්සේ ට කුරුසියේ ඇණ ගහලා මැරුවා.
ජේසුස් ගේ අනුගාමිකයන් වෙනම කණ්ඩායම ක් වශයෙන් ජේසුස් ව දේවත්වයෙන් අදහන්න පටන් ගත්තා.
ඊටපස්සේ දේවවාදීන්ගේ පළමු තෙස්තමේන්තු ව වෙනස් කරලා ජේසුස්ගේ අනුගාමිකයන් සමග සංහිඳියාව ක් ඇති කරගෙන දෙවන තෙස්තමේන්තුව යටතේ රෝමානු කතෝලික නමින් නව *Hibrid ආගමක්* නිර්මාණය උනා.
ජේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේ කියන දෙදෙනාවම ඇදහීම ට ලක් උනා.
ඒ රෝමානු කතෝලික සංහිඳියා වේ ශක්තියෙන් රෝමයට පුළුවන් උනා රෝම අධිරාජ්‍යය බිහි කිරීමට.
ඊටපස්සේ 15 වැනි සියවසේ දී පුනරුදය ඇති වුනා.
*පළමු තෙස්තමේන්තු ව හෙවත් යුදෙව් දේවවාදී ඇදහිල්ල යුරෝපයේ නැවත හිස එසවීම පුනරුදය වශයෙන්* හැඳින්වෙනවා.
පළමු තෙස්තමේන්තු ව අදහන දේවවාදී යුදෙව්වන් විසින් රෝමානු කතෝලික පල්ලිය ට එරෙහිව 15 වැනි සියවසේ පටන් ගත්ත අරගලය තුළින් *18* *වන සියවසේ අග භාගයේ දී ප්‍රංශ විප්ලවය ඇති වී . 1.රෝමානු කතෝලික පල්ලියෙන් සහ 2.ජේසුස් වහන්සේ* *ගෙන් නිදහස්* වූ *ප්‍රංශ රාජ්‍යය* බිහි උනා.
——————
එතකොට New World Order යටතේ කරන්න හදන්නේ *මුළු ලෝකයම ජේසු වන්දනාවෙන් ඉවත් කර ගෙන දෙවන තෙස්තමේන්තු අහෝසි* කර දැමීම යි.
මනුෂ්‍ය දෙවියා වූ ජේසුස්ගේ පිළිමයට වන්දනා කිරීම අහෝසි කර දැමීම යි.
කොටින්ම කිව්වොත් ක්‍රි.ව. පළමු සියවසේදී නිර්මාණය කරපු *Hibrid රෝමානු කතෝලික ආගමේ Hibrid බාවය ඉවත් කරලා දේවවාදී පළමු තෙස්තමේන්තු* වන්දනාව වෙන් කර ගැනීම සහ *රෝමානු කතෝලික ඇදහිල්ල විනාශ කර දැමීම.*
දෙවියන් වහන්සේ අදහන දේවවාදීන් හෙවත් සූරයන්
සහ
දෙවියෙක් නොවන මනුෂ්‍ය යෙක් අදහන *අසුරයන්* අතර සටනක ස්වභාවය මෙහි තිබෙනවා.
———
එතකොට *New World Order කුමන්ත්රණයේ* *ආගමික ප්‍රහාරය* පාස්කු ඉරිදා ප්‍රහාරය වශයෙනුත්, *දේශපාලන ප්‍රහාරය* Gotagohome වශයෙනුත් හඳුනා ගැනීම ට පුළුවන්.
————-
New World Order කුමන්ත්‍රණය මෙහෙයවන්නේ *ඉලුමිනාටි නැමති රහස් සංවිධානය ක් විසින්.*
———-
මහින්ද ව එළෙව්වට පස්සේ *නීතීඥ සංගමය විසින් ගෝඨාභයට යෝජනා වලියක් ඉදිරිපත් කරලා කිව්වා ඒකට කැමති* වෙලා සජිත් ට අගමැති කම දෙන්න කියලා.
———-
*ගෝඨාභය ඒකට කැමති උනේ නෑ.*
මම ඉංග්‍රීසි පුවත්පතකට සහ Lankaweb පුවත් සේවාවට ලිපියක් ලියලා කිව්වා
*නීතීඥ සංගමය ඉදිරිපත් කළේ වහල් සමාජය කට පදනම් වන යෝජනාව ක් කියලා.*
*නීතීඥ සංගමය ඒ ලිපිය ට තාම උත්තර* දීලා නෑ.
—————-
*ගෝඨාව බිත්තිය ට හේත්තු කරලා බෙල්ලට කඩුව තියලා* අත්සන් කරපං කිව්වත් අත්සන් කළේ නෑ.
ගෝඨා ජනාධිපති පුටුවට ලෝභ කමේ *නීතීඥ සංගමයේ යෝජනාව ට අත්සන් කලා නම් අපි අද වහල්ලු.*
————-
චම්පික රණවක 43 සේනාංකය කියලා එකක් හදාගෙන රාජ්‍ය වෘත්තිකයො ටික ඒකට බඳවා ගෙන
ඒ රාජ්‍ය වෘත්තිකයො ලවා
*විදුලි අර්බුදය*
*බාල ඖෂධ අර්බුද*
යනාදී අර්බුද නිර්මාණය කරන බව මාගේ පර්යේෂණ විශ්ලේෂණ නිගමනය යි.
චම්පික හදන්නේ රටේ ආර්ථිකය බිඳ වැටුණු විට New World Order කුමන්ත්‍රණය යටතේ නැවතත් ප්‍රහාරය ක් එල්ල කර ලංකාවේ ඉස්ලාම් ඉලුමිනාටි වහල් දූපත ස්ථාපිත කොට දෙවෙනි දොං ජුවන් ධර්මපාල වශයෙන් ඉලුමිනාටි න්ගේ ආණ්ඩුකාරයා වීමට යැයි පර්යේෂණ පුරෝකථන ය කරමි.
*(මේ සම්පූර්ණ සටහන පර්යේෂණ විශ්ලේෂණ නිගමනය ක් ඇසුරින්* ලියා ඇත. මේ නිගමනය සම්බන්ධ යෙන් *ප්රතිවාද ය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. සහවාදයට එළඹීමට මම සූදානම්.)*
එතකොට ඕමල්පේ සෝභිත වරයා විසින් ජුලි *9 වෙනිදා මහායාන සංඝ ආඥාව නිකුත් කරමින් ප්‍රකාශ කලා*
*සිංහල බෞද්ධ බලය අහෝසි යි* කියලා.
එහි අර්ථය වන්නේ New World Order වහල් දූපත ස්ථාපිත කිරීම සඳහා ආගමික ප්‍රහාරය සහ දේශපාලන ප්‍රහාරය සාර්ථක ව එල්ල කරන ලද බවයි.
—————-
*_නමුත් New World Order වරු න්ගේ සැලසුම් කණපිට හරවමින් Ranil ජනාධිපති උනා._*
අරිට්ඨකීවෙන්ඩු පෙරුමාල් ගේ හමුදාවේ සේවය කලා කියන අලහප්පෙරුමාල් ගේ ශුක්‍ර ධාතු වලින් ජන්ම ලාභය ලැබුවේ යැයි කියන අලහප්පෙරුම වරයා පරාජයට පත් උනා.
අලහප්පෙරුමාල් ජනාධිපති උනා නම් ඉන්දියාව හදලා තියෙන *මහා භාරත්* චෝල අධිරාජ්‍යය ට ලංකාව බිලි වෙන්න ත් ඉඩ තිබුණා.
——————-
*ඉතිං ආණ්ඩුව කියන්නේ Engine Driver සහ කාර්ය මණ්ඩලය.* *මගීන් කියන්නේ* ජනතාව ට.
*කෝච්චි ය කියන්නේ රාජ්‍ය යට.*
—————–
*කෝච්චි යේ කාර්ය මණ්ඩලය එක්ක තියෙන තරහට කෝච්චි යට බෝම්බ ගහලා හරි* යන්නේ නෑ.
උපාලි ගුණසේකර
නිදහස් සමාජ විද්‍යාඥ.
2023.10.09.
7 Viewers