සරත් වීරසේකර ඉලක්ක කරලා ඉතාම සංවිධානාත්මක ප්‍රහාරයක්ය නවා.

ඔහු විනිසුරු ධුරයෙන් ඉවත්,වීමට බලපෑ හේතුව අතරට ඔහුට බලපෑමි එල්ල වන බව අධිකරණ සේවා කෙමිසමට ලියා දන්වලා තිබෙනවා.
එයට අධිකරණ ඇමති පිළිතුරක්,දෙන්නේ එවැනි තර්ජනයක් බලපෑමක් කරා නම් විනිසුරුවරයාට එකී පුද්ගලයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන්න පුළුවන් බවයි.
එහෙම නොකර ඔහු රටින් පිට වෙන අතර එමෙන්ම විනාසුරුවරයාගේ බිරිද තමන්ව විනිසුරුවරයාගේ අඩත්තේට්ටම්,වලට ලක්වෙන බව කියා ඔහු රටෙන් පිටවෙන්නටත් පෙර අධිකරණ කොමිසමට ගොණු කරපු චෝදනාවක් පවා විභාග වෙනවා.
ඒ අතර ඔහු මතබේදයට තුඩු දුන්න කුරුන්දි විහාරය නිරීක්ෂණයකට පැමිණෙන විට එතැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සමග මත ගැටුමක් ඇති,වෙනවා.
එයින් පසුයි මේ,තත්වය හදිසියේ නිර්මාණය වන්නේ.
සුපුරුදු පරිදි දෙමළ සංධානය මෙයට පෙනී සිටින ආකාරය
සුපුරුදු පරිදි බටහිර මානවහිමිකම් සංවිධාන වල අවශ්‍යතාවයට පමණක් පාරට බහින උතුරේ,නීතීඥ සංගමයේ ක්‍රියාකලාපය
ඉතා වේගයෙන් මේ සම්බන්ධවම රනිල් වික්‍රමසිංහ හරහා CID පරීක්ෂණයක්ම ස්ථානගත වීම
සුපුරුදු පරිදි මාධ්‍ය නාළිකාව විනිසුරු රටෙන් ගියේ සරත් වීරසේකරගේ බලපෑමට බියෙන් බවට නොකියා කියන ප්‍රවෘත්ති මැවීම
යන කාරණා සමග ඉදිරියට එන්න නියමිත 18 පුර්ණ බලය විමධ්‍යගත කරණය සමග සරත් වීරසේකර යම් කොටු කාරීමක් හිර කිරීමකට සුදානම් වන තත්වයක් පෙනීමට තිබේ.
බටහිර තානාපති කාර්යාළ දෙක තුනකට සරත් වීරසේකර ඊලග ජනාධිපතාවරණයට ජාතිකවාදී කදවුරෙන් ඉදිරිපත් වේ යන සැකයක්ද මෙයට බලපා තිබේ.
කෙසේ නමුත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කියන පරිදි අධිකරණ සේවා කොමිසමටවත් අධිකරණ අමාත්‍යංශයටවත් ඉවත්ව ගිය විනිසුරුවරයා තමන්ට බලපෑමක් තිබෙනවා කීවට ඒ කාගෙන්ද කොහොමද යන්ක එල්දරව් කර නැක.
නමුත් ලංකාවේ ක්‍රියාත්මක NGO සංවිධාන කීපයක්
බටහිර තානාපති කාර්යාළ කිහිපයක්
දෙමළ දේශපාලන චරිත කිහිපයක්
සහ ලංකාවේ සිංහල මාධ්‍ය මාධ්‍ය ආයතන දෙක තුනක්
මෙය සරත් වීරසේකර මත පටවා ඔහු පාර්ලිටමින්තු ධුරයෙන් පවා ඉවත් කරමින් ඔහුට එරෙහිව පාර්ලිමේන්තු විශ්වාස භංගයක් ක්‍රියාත්මක කරමින් ක්‍රියාතිමක වන වැඩ සටහනක් තිරයේ පිටුපස ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබෙන්නේය.
………. නුවන් මොණරවිළ
33 Viewers