ගෝලීය ශ්රී ලාංකික සංසදයෙන් ජනපතිට කොන්දේසි
(Courtesy of Lanka Lead News)

ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතමින් ”අපේ ප්රශ්න අපිට විසඳා ගැනීමට ඉඩ දෙන්න” යනුවෙන් කළ ප්රකාශය ගෝලීය ශ්රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් ප්රශංසාවට ලක් කොට ඇත.
නමුත් එම සංවිධානයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතාගේ අත්සනින් නිකුත් කොට ඇති ලිපියක් මගින් 30/1 යෝජනාවට ලබාදුන් සම අනුග්රාහකත්වය මහා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා ඇත. අපේ ප්රශ්න විසඳා ගැනීම සඳහා එය මූලික කොන්දේසියක් බවද ඔහු පවසයි.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
912 Viewers





