• Home »
  • Sinhala »
  • ජිනීවා යෝජනාව අහෝසි කරන්න – නව රජය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

ජිනීවා යෝජනාව අහෝසි කරන්න – නව රජය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

(Courtesy of The Lanka Lead News)

Untitled-1-37

රටවල්හ 17ක සහයෝගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිල්යෙන් ඉල්ලීමක් කිරීමට නව රජය තීරණය කර ඇත.

ජිනීවා යෝජනාවට එකඟත්වය පළ කරන ලද්දේ ජනාධිපති වරයාගේ අනුමැතියකින් තොරව හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා බවත් මේ නිසා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අතර විදේශ රටවලට යෑමේ තහනමක් ද ක්‍රියාත්මක වී ඇති බව පැවැසේ.

ජිනීවා යෝජනාව ඉවත් කිරීමේ ඉල්ලීමට රුසියාව හා චීනය දැනටමත් නව රජයට සහයෝගය ප්‍රකාශ කර තිබේ.



647 Viewers