Webinar on – “ගෝලීය LTTE යේ නව ප්‍රවණතාවයන්ට එරෙහිව අප සතු කාර්යභාරය“
සම්මන්ත්‍රණයට සහභාගිවීමට කරුණාකර පහත සබැඳියෙන් ලියපදිංචි වන්න:
https://us02web.zoom.us/webinar/register/WN_f5YOsRlkTDCw-6kMOV4yTg
මාධ්‍යය: සිංහල

ලොව වටා විහිදුණු LTTE සාමාජිකයන් එම රටවල සිට ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව කරන ක්‍රියාකාරකම් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. මහා බ්‍රිතාන්‍ය තුළ LTTE තහනම ඉවත් කරගැනීමට ඔවුන් දරන ලද උත්සාහය අද වන විට අඩ වශයෙන් සාර්ථක වී ඇත. රණවිරුවන් කොටු කිරීමට මොවුන් විසින් පසුගියදා කැනඩාවේ මහා රජයට ඉදිරිපත් කරන ලද පෙත්සම පරාජය කිරීමට එහි ශ්‍රී ලාංකීය දේශප්‍රේමීන්ට හැකිවිය. ඒ අතර, ශ්‍රී ලංකා හමුදාව විසින් “දෙමළ ජනයා සමූලඝාතනය කළාය” යන බොරුව කැනඩාව තුල ජනගත කිර්‍රීම උදෙසා, එය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට යෝජනා කෙරෙන Bill 104 නම් පනතක් ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙම නව ප්‍රවණතාවයන් කෙරෙහි අප සංවේදී ද? මෙම අභියෝගයට අප විසින් මුහුණ දිය යුත්තේ කෙසේද?
සම්මන්ත්‍රණයට සහභාගිවීමට කරුණාකර පහත සබැඳියෙන් ලියපදිංචි වන්න:
https://us02web.zoom.us/webinar/register/WN_f5YOsRlkTDCw-6kMOV4yTg
ඔබට විද්වත් මඩුල්ලට යොමු කළ යුතු ප්‍රශ්න පහත ඊ මේල් ලිපිනයට එවන්න:
Date: Sunday – 29th November 2020
Time:
09:00 AM – EDT (Canada and US)
2:00 PM – GMT, London, UK
3:00 PM – CET, Geneva, Switzerland
6.00PM – United Arab Emirates
7:30 PM – Colombo, Sri Lanka.
Organized by:
London Initiative, UK
Ontario Centre for Policy Research, Canada
Federation of Expatriate Sri Lankans
Global Sri Lanka Forum United Kingdom
112 Viewers





