අරගලය චොරගලය වී අවසානයේ කුරුසයුද්ධයේ වෙයි!
ගෝල්ෆේස් පිටියේ අරගලය දැන් තනිකරම කතෝලික පල්ලියේ ග්‍රහණයට නතු වී ඇතැයි වාර්තා වේ.
උදේ වරුවේ සිට රාත්‍රී 12 පමණ වනතුරු ජවිපෙ හා පෙරටුගාමීන් ගෝල්ෆේස් පිටිය මුර කරන අතර රාත්‍රී 12 න් පසු එහි අරක්ගන්නේ කොස්ගොඩ තාරක බස්සන හිපියන් සෙට් එකක් හා පල්ලියේ අනුගාමිකයන් පිරිසකි.
මේ පිරිසට මුදල් යොදවන්නේ එන්ජීඕ එකක් හරහා සන්නස්ගල මාර්ගයෙනි.
මොවුන්ගේ ඊළඟ පියවර වී ඇත්තේ ගෝල්ෆේස් පිටියේ ඇති බණ්ඩාරනායක පිළිරුව බිම හෙළීමයි.
ටැමිල් ගාඩියන් පුවත්පත විසින් පසුගිය දා මෙරට ජාතිවාදය ඇති කළේ බණ්ඩාරනායක බවත් එම පිළිරුව බිම හෙළිය බවත් මුල් පුවතින් අනාවරණය කර තිබුනි.
බණ්ඩාරනායක පවුලේ මද්දුම දෝණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගෝල්ෆේස් අරගලකරුවන්ට තම ස්තූතිය පළ කළේ මේ අතරවාරයේ ය.
බණ්ඩාරනායක පිළිරුව බිම හෙළීම සදහා දෙමළ ඩයස්පෝරාව විසින් රුපියල් මිලියනක් ගෙවන බව ප්‍රකාශ කර තිබේ.
මේ අතරවාරයේ අරගල භූමියේදී අලව්වේ ධම්මසුජාත හිමියන්ට පල්ලියේ හා කොස්ගොඩ තාරක ගේ නියෝජිතයන් පහර දී ඇත්තේ පොලීසිය බලා සිටියදීමය.
දැනට ඒ හිමියන්ව රෝහල්ගත කර ඇති අතර ගෝල්ෆේස් පිටියේ පැවැති පල්ලියේ දේශනාවක් පහත වීඩියෝවේ අඩංගු වේ.
72 Viewers





