ගමයි පන්සලයි විනාශ කරපු හැටි
ජෝන් ඩොයිලි ලෝකයේ බිහිවූ විශිෂ්ටතම රහස් ඔත්තුසේවා නිළධාරියකු ලෙස සැලකෙනවා.
සුද්දා ලංකාව යටත්කර ගන්න කල සටන් වලින් ඉතා කෲර සටනක් තමයි ඌව වෙල්ලස්ස සටන.
මේ සටනේදී වැව් සියල්ල විනාශ කලා.අවුරුදු දොළහට වැඩි සියලු පිරිමි මරාදමන්නත් අවුරුදු 15 ට වැඩි සියලු කාන්තාවන් දූෂණය කරන්නත් සුදු හමුදාවන්ට නියෝග ලාබිලා තිබුනලු.
එහෙත් සටන දිනන්න හෝ සිංහලයා අඩපන කරන්න සුද්දා අසමත් උනාලු.
ඒ අවස්තාවේ ලංකාවේ මිනිස්සු පරාජය කරන්න බැරි ඇයි කියලා වාර්තාව ක් ලබාදෙන ලෙස ජෝන් ඩොයිලිට නියෝග ලැබුනලු.
ඩොයිලි දීපු වාර්තාව අනුව සිංහලයා පරාජය කරන්න බැරි හේතු තුන.
1.පන්සල
2. ස්වයං පෝෂිත ගම
3.ත්‍රාෂජනක සිදිධියකදී එකතු වීමේ ගුනය.පන්සල
—————
මිනිස්සුන්ට පන්සල විශ්වාසයි.හැම ගමටම පන්සලක් තිබෙනවා .ඒකේ හාමුදුරුවන් ගමට අභීත හා අදීන නායකත්වය දෙනවා.
ඒ නායකත්වය වටා මිනිස්සු රොක්වීම වැලැක්වීමට නොහැකිවීම.
ස්ව්‍යං පෝෂිත ගම
——————————–
සාමාන්‍යයෙන් සටනකදී ගමක් හෝ ප්‍රදේශයක සැපයුම් අවහිර කල විට කෑම බීම ඖෂධ හිග වෙනවා.
ඒ පීඩනය නිසා මිනිස්සු සටන ටත් හැරීම හෝ පලායාම සිදුවෙනවා.
නමුත් එවකට ලංකාවේ ගමක සැපයුම් කැපුවා කියා පලක් නැත.මන්ද සෑම ගමක්ම ස්වයං පෝෂිත යි.සියලු ආහාර ඖෂධ හා ජලය ගම සතුයි
ත්‍රාෂජනක සිද්ධියකදී එකතු වීමේ ගුනය.
——————————————————————–
සාමාන්‍යයෙන් බෝම්බයක් පිපිරක් වැනි දෙයකදී මිනිස්සු දුවනවා.නමුත් ලංකාවේ සිංහල මිනිස්සු එවනි අවස්තාක අදාල තැනට එකතුවෙනවා.
මේක සිංහලයා ට පමනක් පොදු වූ ගුනයක්.මෙය යුද්ධය ජයගැනීමට බාධාවක් බව ඩොයිලි කීවා.
ඩොයිලිගේ යෝජනා.
1.බුද්ධාගම ට පහරදී පංසල හෑල්ලු කිරීම සහ සංගයා බෙදීම
2.වැවිලි ආව්ටිකය හදුන්වා දී ස්වයං පෝෂිත ගම විනාශ කිරීම .3 එකතු වීමේ ගුනය විනාශ කිරීමට සිංහලයාට මත් පැන් හුරු කිරීම
ඊට අනුව අධිකරන සංගනායක කම් ,විහාරාධි පති තනතුර වැනි බොහෝ තනතුරු ඇතිකර සංගයා බේද කලා.මිනිස්සු මුදලට ක්‍රිස්තියානි කලා.ආගමේ හරයන්ට පහර දුන්නා.
පෙරහැරට අලියාට මඩ ගැහුවා.මෙය අදටත් එසේ වෙනවා.
තේ රබර් පොල්.වැවිලි ආර්ථිකය හදුන්වා දෙමින් ස්වයං පෝෂිත ගම විනාශ කලා.
අදටද සුද්දා බුද්ධාගම පන්සල හාමුදුරුවන් හැස්ල්ලු කරනවා.බෙදනවා.එයට ඇති ප්‍රමිකතාව ප්‍රශ්න කරනවා.
අලියට පෙරහැරට මඩගහනවා.
හමුදාවට අපහාස කරනවා.ඔවුන්ට නොනැමෙන සිංහලයා සහ සිංහල නායකයෙක් ට අපහාස කරනවා.
මේ තත්වය,අවබෝධ කරගෙන වර්තමාන අර්බුද ඒ තුලින් දැකිය යුතුයි .
මනෝජ් විජේසේකර
75 Viewers





