ඊයෙ_සුද්දට_ජාතිවාදය මතක්වෙලා…
මට නිකන් මතක් වුණා මම_ජාතිවාදියි කියලා මට_ජාතිවාදී වෙන්න එපා කියලා උපදෙස් දීලා හැරගිය, block කරපු පිරිස. මම_ඔවුන්ව අදටත් දකින්නෙ කළු_සුද්දන් ලෙසමයි. හැබැයි_පර_සුද්දා මේ ගෙවන්නේ ඔවුන්ගෙ_මුතුන්මිත්තන් කරපුවගෙ කර්ම ඵලයයි. අපෙන්_කොල්ලකෑවේ රන්,මුතු,මැණික්,අලි,ඇතුන්,පුස්කොල පොත් විතරක් නෙමෙයි අපේ_ජීවිත,අපේ දැනුම,අපේ_ඉතිහාසය,අපේ_පිරිසිදු දහම… කළු_සුද්දන්ටද දිනක මෙසේම පාරට වැටෙන්න වෙයි…ඊයේ බ්‍රිතාන්‍යයේ_සංක්‍රමණිකයන්ට එරෙහිව මිලියනයක් විතර පාරට බැහැලා. ඔව් එය වෙන්න ඕනේ දෙයක්. හැබැයි මම_විශ්වාස කරන බුදුදහම අනුව ඔවුන්ට_මේ ගෙවන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේ_මුතුන් මිත්තෝ කරපු දේවල්වල කර්මයයි. ඔවුන් ලෝකයේ එකම රටකට හෝ සාමයෙන් ඉන්න දුන්නාද? ඔවුන්ගෙන්_අහම්බයෙන් හෝ බේරුණෙ රටවල්_කිහිපයයි. ඒ හැර අනෙක් රටවල් සියල්ල ඔවුන්_අල්ලාගත්තා විතරක් නෙමෙයි, ඒ රටවල්වල දේපල කොල්ලකෑවා. ඒ රටවල්_බෙදුවා. අභ්‍යන්තර_ගැටුම් ඇතිකලා. සංස්කෘතිය_විනාශ කලා. රජ පෙළපත් විනාශ කරලා තමුන්ගේ_රජ පෙළපත_ආරක්ෂා කරගත්තා. හිතන්න අපේ රටෙන් හා අනික් යටත්විජිතවලින් ඔවුන්_කොච්චර මුදලක් පැහැරගත්තාද_කියලා? ඔවුන්_ඒ සියළු රටවල්වලට_පර්මනන්ට් ඩැමේජ් එකක් කලා. ඔවුන්_රටවල දේපල_කොල්ලකාලා නිකන් හිටියේ නැහැ. ඔවුන්_ඒ රටවල් අස්ථාවර කලා. අද ලෝකයේ බොහෝ මිනිස්සු_ඝාතනය වෙන යුද්ධවලට_හේතුව_ඔවුන්. ඊශ්‍රායල්-පලාස්තින_යුද්ධය, ඉන්දු-පකිස්තාන_යුද්ධය, ශ්‍රී ලංකාවේ_දෙමළ ඊලාම්_යුද්ධය, වැනි බොහෝ යුද්ධවලට හේතුව ඔවුන්. ඉතින් ඇත්තටම මිනිස්සු_බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන්නේ ඔවුන්ට_අහිමි වූ දේ ලබාගන්න. ඇත්තටම තමුන්ගේ_රටෙන් අන්_රටකට යන්න හේතුව නිර්මාණය කලේ_බ්‍රිතාන්‍යය තමයි. ඔවුන්_එය පිළිගන්නම ඕනේ! එහෙම නැතිවුණොත් ඒ කෑල්ල විඳවනකොට බොහොම අමාරුවෙයි.
කොහොමහරි_අවසානයේ හෝ මිලියන_ගාණකට මොලේ_පෑදීම හොඳයි. අපිට_සතුරුකම් කලත් ඔවුනුත්_තවත් කොහෙ හරි රාජ්යයක්නෙ කියලා අපි_හිතන්නෙ…සොබාදහමේ_ආරක්ෂාවයි
තෙරුවණ් සරණය
Lasith Aruna
16 Viewers