ත්‍රී මලේ පන්සලට ගල් ගහන අතින්ම වැල්ලෙ තියන මේ කෝවිලටත් ගල් ගහන්න පුලුවන්ද ?
මම මේක ලියන්නෙ ත්‍රී මලේ ඉපදුන එකෙක් විදියට..
ගොඩක් උන් පුදුම සතුටකින් බුකියෙ රගනව හාමුදුරුවෝ හිරේ දානකොට.පන්සලේ හතර කොන් මනිනව.. ත්‍රී මලේ පයක් නොගහපු උන් මූහුදු වෙරළේ බුදුපිලිමයක් තියලලු . ඒකට නීතිය තදින්ම ක්‍රියාතමක වෙන්න ඕනලු…
ත්‍රී මලේ බුදු පිලිමය සහ පන්සලට වෙරල සංරක්ශන නීතිය උල්ලංගනය කලා කියන පට්ට පල් බොරුව උස්සගෙන දුවන නිගන්ටයෝ දන්නෙ නැහැ ” සල්ලි අම්මන් කෝවිල ‘ තියෙන්නෙ ත්රීකුනාමලේ වෙරළේ කියල… එහෙමනම් ඒකටත් නීතිය අදාල වෙන්නෙ නැද්ද ?
ඔව් උබල කොලබ ඉදන් බුකියේ කෙටුවට උබල මුකුත් දන්නේ නැහැ ..අනික උබලට තියෙන්නෙ සංස්කෘතිමය ඇරියස් එකක්.
දන්නවද ත්‍රී මලේ හන්දියක් හන්දියක් ගානෙ ගහක් ගලක් ගානෙ කෝවිල් තියෙනව. ඒව නීත්‍යානුකූල වගේම අනීතික ඒවත් තියෙනව. කතෝලික පල්ලි තියෙනව මුස්ලිම් පල්ලිත් තියෙනව…
උප්පුවේලි , කුච්චුවේලී , කල්ලරා, නිලාවෙලි, ඕර්ශීල්, මරතඩිය , මිහිදුපුර ඕන තරම් කියන්නම් …
හැබැයි මේ එකකටවත් ත්‍රී මලේ සිංහල බෞද්ධයෝ ගරහන්නෙ නැහැ ..මේව විනාශ කරන්න ඉල්ලන්නෙත් නැහැ ..ඒ මිනිස්සු අනිත් ආගම් වලට ගරු කරනව. සාමන්‍ය දෙමල මිනිස්සුත් එහෙමයි.
දෙමල අන්තවාදී දේශපාලකයො එක්ක කල්ලතෝනි නමට සිංහල කියන උන් කරන බොරුවට දේශපාලනිකව උබලත් හූ මිටි තියන්න එපා…
මේ රටේ නිරාගාමික කියල කොටසක් නැහැ ඉන්නෙ බුදුදහමත් එක්ක ඇරියස් තියෙන නිගන්ඨයෝ විතරයි….
දේශපාලකයන් දෙන සපත්තුවෙ සයිස් එකට උබලගෙම කකුල් කපා ගන්න එපා. සිහියෙන් ජීවත් වෙයල්ල..
2 Viewers





