පාස්කු ප්‍රහාරය

පාස්කු ප්‍රහාරෙ සිහිකරන්න පන්සල්වල ඝාණ්ඨාර ගහන්න කියලා කාදිනල් මැල්කම් රංජිත් තුමා කියනවා
කාදිනල් තුමෝ
කොටි ත්‍රස්ත්වාදීන් එක පොදියට ගම් පිටින් සිංහලය කැති ගාද්දී, බස් බෝම්බ, කෝච්චි බෝම්බ , පිටකොටුව මරදාන මහබැංකු දෙහිවල ශ්‍රීමහ බෝධිය දළදා මාළිගාවට බෝම්බ තියද්දී
කතෝලික පල්ලියෙ
රායප්පු ජෝසෆ්
තෝමස් සවුන්ද්‍රනායගම්
එමෑනුවෙල්
රොහාන් සිල්වා
සිරිල් ගාමිණී පූජකවරුන්
සහ ඔබ
කොටි සමග එකතුවී උන්නා මිස සිංහලයන් වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කළාද
දැනුත් පාස්කු ප්‍රහාරය ඊබ්‍රාහිම් නානා , සහරාන් සහ ISIS , රවී, ෂානි කල්ලියේ වැඩක් බව FBI වාර්තා වලින් පවා ඔප්පු වී තිබියදී ඔබලා
හමුදා බුද්ධි අංශ සහ මහමොළකරුවන් හොයමින්
රාජපක්ෂ ලා මත පටවන්න කරන මගඩි ලෝකය මවා වදාළ දෙවියන් දකින බව දැක බිය හිතෙන්නෙ නැද්ද
දෙවියන් ඉදිරියේ ඔබලා වගඋත්තරකරුවන් වෙන එකට බය නැද්ද
ඔබලා ඉන්නේ දෙවියන් වහන්සේටත් ඉහළින්ද
අපට සිංහල බෞද්ධයන් ලෙස පාස්කු ප්‍රහාරය ගැන සැබෑව දැනගැනීමට අවශ්‍යයි
ඉන් මියගිය සියලු දෙනාටත් තුවාල ලැබූවන්ට සහ ජීවත්ව සිටින ඥාතීන්ට යුක්තිය ඉටුවෙනු දකින්න අත්‍යවශ්‍යයි.
ඒත් පන්සලේ ඝාණ්ඨාරයත් ඔබේ පෞද්ගලික බූදලයක් සේ ඔබට හිතෙන වෙලාවට ගහන්න එකඟ නෑ.
ඒකට හේතුව
ප්‍රහාරය සිදුවන බව දැන දැනම එය සිදුවෙන්නට ඉඩ හැරි රවී ෂානි ජෝඩුව නැවත සේවයේ යොදවලා ඔවුන් ලවා පරීක්ෂණ කරවන්න ඔබ සහ පල්ලිය කළ බලපෑම
කිසිම සාධාරණ හේතුවක් නැතුව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ හිරකරන්න ඔබ සහ සිරිල් ගාමිණී පුජක කරන බලපෑම
දැන් රාජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර ඉවත් කරන්න කරන බලපෑම නිසයි
මේ රටේ වැඩ පල්ලියට ඕන විදියට කරන්න දීන නායකයො හිටියට පන්සල් ඒවා කරන්න ඕන නැත.
3 Viewers





