Articles Posted by the Author:

  • ලංකාව ණය මුදලාලිලාට සින්න කරනවා ද?

    ලංකාව ණය මුදලාලිලාට සින්න කරනවා ද?

    විදෙස්වල ඉන්න සිංහලයන්ට මේ අවුරුදු සමයේ තම දෙමව්පියන්ට සහෝදරයකුට සහෝදරියකට ඥාතියකුට හිතවතකුට වෙනත් අවශ්‍ය අයකුට පාසලට ඩොලර් පනහක් සීයක් එවන්න පුළුවන්. ඒ බෑංකුවක් හා බැංකුවක් මගින් පමණක් එවන්න ඕන.

    පිටරට ඇති පාසල් ආදි ශිෂ්‍ය ශිෂ්‍යා සංගම්වලට හැකි නම් පාසල් සඳහා

    …





  • රුසියාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හරියි

    රුසියාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හරියි

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රුසියාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයෙන් නෙරපා හැර තිබේ.

    ජගත් සංවිධානයේ මහ මණ්ඩලය රැස්වූ අවස්තාවේදී ඉදිරිපත් වූ යෝජනාවකට අනුව පැවති ඡන්ද විමසීමකින් අනතුරුව රුසියාව මෙලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හැර ඇත.

    රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය …


  • රණවිරුවන් ෆේල් ද ?

    රණවිරුවන් ෆේල් ද ?

    මේ දිනවල සමාජයේ කතාබහට ලක්වන දේශපාලන හා රජයේ තනතුරු දරන රණවිරුවන් පිළිබඳ සටහනක්  තැබීමට අදහස් කරමි.
    රණවිරුවන් දේශපාලනයට  හා රජයේ වෙනත් තනතුරු සඳහා සුදුසු නොවන  බවට හා ඒ සඳහා හැකියාවක් නොමැති බවටත් සමාජ මතයක් ගොඩනැගීමට යම් යම් පිරිස් උත්සාහ කරමින් …


  • දේදුනු විප්ලවයේ දෙවන දිගහැරුම

    දේදුනු විප්ලවයේ දෙවන දිගහැරුම

    දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහල යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට පත් ජනතාව විසින් රජයට එරෙහිව විරෝධතාවයකට  පිවිසීමට කටයුතු කිරිම අතිශය සාධාරණ තීරණයකි. කෙසේ වුවද ආණ්ඩුවට එරෙහි එම විරෝධතාව රට අරාජිකත්වය කරා ගෙන යෑමට නොව …


  • උද්ඝෝෂණයේ කොටිත්‍රස්තවාදී අරමුණු

    උද්ඝෝෂණයේ කොටිත්‍රස්තවාදී අරමුණු

    “මේ රාජපක්ෂලාගේ අවසන් දින කීපයයි”
    – ද්‍රවිඩ ඩයස්පෝරාවේ ගැරී ආනන්ද සංගරී – ඊයේ කැනඩා පාර්ලිමේන්තුවේදී..

    ශ්‍රී ලංකා හමුදාව  දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට පනතක් කැනඩාවේ ඔන්ටේරියෝ පලාත් පාර්ලිමේන්තුවට ගෙන එන ලද්දේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්පෝරාවේම විජේ තනිගාසලම් නම් තවත්

    …