ශ්‍රී යුද්ධ හමුදා විශේෂ බළකාය එස්.එෆ්. (SF) යන කෙටි නමින් ද හඳුන්වනවා. යුද හමුදා විශේෂ බළකායක අවශ්‍යතාව එන්නේ සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ සහ ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමටයි.
1985 වසරෙදි ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි ගෙ අදහසකට අනුවයි මෙය නිර්මාණය …
ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි බිහිසුණු මරණයකට ලක්වූයේ ඉන්දීය බුද්ධි සේවය වූ රෝ සංවිධානය සහ ජාතික බුද්ධි සේවයේ නොසැලකිල්ල නිසා යැයි කීවොත් ඔබ මවිතයට පත්වනු ඇත.
1990 ජුනි මස දිනෙක යාපනයේ ද්‍රවිඩ ජාතිකයෙක් ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් හමුවී අතශිය …
වව්නියාව සිට මාමඩුව, වැලිඔය දක්වා B442 මාර්ගයේ කි.මී.17ක් පමණ ගමන් ගත් විට වව්නියාව දකුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහකච්චකොඩිය ග්‍රාම සේවා වසමට අයත් මහකච්චකොඩිය සහ ඒරුපොතාන යන වැව් ආශ්‍රිතව මෙම පුරාවිද්‍යා පරිශ්‍රය පිහිටා ඇත.
මෙම ප්‍රදේශයේ ස්වභාවික පාෂාණ උද්ගත සහිත ශේෂ …
වර්ථමානයේ සමාජය තුල පුදුමාකාර චීන විරෝධයක් ඉස්මතු කරන්න උත්සහා කරන බවක් පේන්න තියෙනවා. ගොඩක් මිනිස්සුගේ කටේ තියෙන මන්ත්‍රයක් තමයි මේක චීන කොලනියක් වෙනවා කියලා.
ඇත්තටම අපි ලන්දේසීන්ගේ, පෘතුගීසින්ගේ සහ ඉංග්‍රීසින්ගේ නම් කොලනියක් වෙලා තිබ්බා. උන් මේ රටේ තිබ්බ පුරාවස්තු, ජාතික …
වෙසක් උත්සවයක් ලෙසට කවදා ආරම්භ වූයේ යැයි ද නිශ්චිතව කිව නොහැකි වුවද අනිවාර්යයෙන්ම මහින්දාගමනයෙන් පසුව වෙසක් උත්සවයේ ආරම්භය ද සිදු වූ බවට නම් සැකයක් නැත. ක‍්‍රි. පූ. 250 දී පමණ දේවානම්පියතිස්ස රජතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර අගනුවර මුල්කරගෙන වෙසක් උත්සවයක් පැවැත්වූ බව …
Addressing the House of Lords on 18th May 2021, Lord Naseby flatly rejected claims of genocide of Tamils by Sri Lankan Forces.
“The claim is of Tamil genocide, but my firm conclusion is that there were a maximum of …
ජාතියකට අද වැනි දවසක් උදා වන්නේ කලාතුරකිනි. හැම රටකටම යුද්ධ නැත. යුද්ධ තිබුණත් ඒවා දිනා ගැනීමට හැම රටකටම නොහැක. ඊශ‍්‍රායලය සහ පලස්තීනය ප‍්‍රදේශය පුරා මළ මිනී වපුරාලමින් මේ දිනවල භයානක සංග‍්‍රාමයක පැටලී සිටිති. අවුරුදු තිහ හතළිහක් පරණ මේ යුද්ධය කවදාවත් …
මුලතිව් මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයට ජනතාව ඒකරාශී කිරීම හා කණ්ඩායම් වශයෙන් පැමිණ පහන් දැල්වීම තහනම් කරමින් මුලතිව් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා තිබේ.
මුලතිව් පොලිසිය විසින් කොරෝනා මර්දන නීති රීති මත අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මුලතිව් අධිකරණය මෙම වාරණ නියෝගය පනවා …
NEW DELHI, May 17: New excavations across Asia suggest that Buddhism had spread wider, lasted longer and was more influential than anyone thought till now.
Across Asia, geography is changing history. A slew of excavations and chance discoveries shows that …