උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ශ්‍රී ලංකාවට අපහාස කිරීමේ විශේෂ වරප්‍රසාදයක් තිබේද? වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තුනක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් වහාම මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් ඒකාබද්ධ ලිපියක් අදාළ තානාපති කාර්යාලවලට යවා ඇත. ද්‍රවිඩ ජාතික …
The Government of Sri Lanka has decided to reject the report compiled by the United Nations Human Rights Commissioner Michelle Bachelet on alleged human rights violations in Sri Lanka.
Sri Lanka’s response to the report is being submitted in writing. …
රෝගීන් වෙනුවෙන් කැපවුනු, මුදල් පවා නොගෙන ප්‍රතිකාර කරපු අයුක්තියක් අසාධාරණයක් වෙන තැනක පෞද්ගලික වාසි නොතකා කෙලින් නැගී හිටපු, මිනිස්සුන්ගෙ දුක දැකපු, පිහිට වුනු දයාව කරුණාව පිරුන උතුම් මනුස්සයෙක්.
ඔහු පානදූර රාජකීය විදුහල පටන්ගත්තා. පානදූර අගමැති බාලිකාව ආරම්භ කලා. කේතුමතී කාන්තා …
පණ්ඩුකාභය මහරජතුමා, එකල මෙහි වාසය කළ සංක්‍රමණික ආර්ය සහ භූමිපුත්‍ර අනාර්ය ජනතාවන් සමගි කොට, ඒකීය, ඒකඡත්‍ර රාජ්‍යයක් ගොඩ නැංවූ දා සිට ලංකා ඉතිහාසය පුරාවට, අපේ මාතෘ භූමිය කිසිඳු පරදේශක්කාර අධිරාජ්‍යයකට කිසිදා සපුරා යටත් වූයේ නැත.
වසර 2500 කට එපිට කාලයක් …
පසුගිය රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගෙන සිරගත කරනු ලැබූ බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව පවරා ඇති සියලූ නඩු ඉවත් කර ඔවුන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර තිබේ.
අභූත …
ශී‍්‍ර ලංකාවට සහ රණවිරුවන්ට එරෙහිව අභූත චෝදනා කරමින් මවුබිම අපකීර්තියට ලක් කරමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටින මුස්ලිම් කොංග්රස් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන්ත පුෂ්පකුමාර, මාධ්‍යවේදී සුනන්ද දේශපි‍්‍රය සහ එංගලන්තයේ සිටින සඳරුවන් සේනාධීර යන අය කටයුතු කරන බවත් එබැවින් ඔවුන්ට එරෙහිව නීතිය …
by Shamindra Ferdinando
(Courtesy of The Island)
Ahead of the 46th sessions of the Geneva-based United Nations Human Rights Council (UNHRC) scheduled to begin later this month, newly elected US President Joe Biden’s Democratic Party has raised Sri Lanka …
උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ශ්‍රී ලංකාවට අපහාස කිරීමේ විශේෂ වරප්‍රසාදයක් තිබේද? වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තුනක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් වහාම මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් ඒකාබද්ධ ලිපියක් අදාළ තානාපති කාර්යාලවලට යවා ඇත. ද්‍රවිඩ ජාතික …
පසුගිය ගිය බදාදා (පෙබරවාරි 4) අපි වසර එකසිය තිස්තුනක බ්රිතාන්ය පාලනයෙන් ලංකාව නිදහස් වීමේ 73 වන සංවත්සරය සැමරුවෙමු. ඒ ලැබූ නිදහස ගැන නොයෙකුත් අය විවිධ අර්ථකතන දෙති.
ලංකාවේ අවසාන අධිරාජ්‍ය විරෝධී සන්නද්ධ සටන වූ මාතලේ සන්නද්ධ නැගී සිටීම මර්දනය කරන …
Anti LTTE terrorism Tamils in Jaffna carried out an ‘Independence day’ rally in Jaffna.
The rally yesterday was carried out with posters reading “One Country, One Nation!”.
Starting from the central square of the city, the rally circled around Jaffna …