by Shamindra Ferdinando
(Courtesy of The Island)
Ahead of the 46th sessions of the Geneva-based United Nations Human Rights Council (UNHRC) scheduled to begin later this month, newly elected US President Joe Biden’s Democratic Party has raised Sri Lanka …
උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ශ්‍රී ලංකාවට අපහාස කිරීමේ විශේෂ වරප්‍රසාදයක් තිබේද? වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තුනක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් වහාම මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් ඒකාබද්ධ ලිපියක් අදාළ තානාපති කාර්යාලවලට යවා ඇත. ද්‍රවිඩ ජාතික …
පසුගිය ගිය බදාදා (පෙබරවාරි 4) අපි වසර එකසිය තිස්තුනක බ්‍රිතාන්‍ය පාලනයෙන් ලංකාව නිදහස් වීමේ 73 වන සංවත්සරය සැමරුවෙමු. ඒ ලැබූ නිදහස ගැන නොයෙකුත් අය විවිධ අර්ථකතන දෙති.
ලංකාවේ අවසාන අධිරාජ්‍ය විරෝධී සන්නද්ධ සටන වූ මාතලේ සන්නද්ධ නැගී සිටීම මර්දනය කරන …
Anti LTTE terrorism Tamils in Jaffna carried out an ‘Independence day’ rally in Jaffna.
The rally yesterday was carried out with posters reading “One Country, One Nation!”.
Starting from the central square of the city, the rally circled around Jaffna …
DRAFT – Response to the communication received from the Office of the High Commissioner for Human Rights (OHCHR)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය විසින් ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව …
ජනිවා මානව හිමිකම් කවුන්සලය මගින් රණවිරුවන්ට එල්ල කර අර ඇති යුධ අපරාද වලට පිලිතුරු ලබා දිමට අවස්ථාව ලබා දිමට කටයුතු කරල ලෙස ඉල්ලා එත්සත් ජාතින්ගේ කොළඹ පිහිටි කාර්්‍යාලයට ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානින් විසින් ලිපියක් බාර දෙන ලදි. එම අවස්ථාවට ජනිවා …
විල්පත්තුව වන රක්ෂිතයේ වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු හමුදා භට පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සන්නද්ධ පුද්ගලයකු හමුදා ප්රතිප්රහාරවලින් තුවාල ලබා වවුනියාව රෝහලට රාති‍්‍ර ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 39 ක වයසේ පසුවන සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු …
(Courtesy of The Aruna)
බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනඥයෙකු සහ දේශපාලන උපායමාර්ගික විශේෂඥයෙකු වූ ටී.බී මැකෝලි සාමිවරයා විසින් තම යටත්විජිතවල ජනයා දීර්ඝ කාලීනව යටත් වැසියන් ලෙස තබා ගැනීම සඳහා 1835 දී පමණ ඉතා සුවිශේෂී උපාය මාර්ගික ප්‍රවේශයක් තෝරාදෙනු ලැබීය. ඊට අනුව වර්ණයෙන් සහ …
The full Statement by H.E. Mohan Peiris, Permanent Representative of Sri Lanka to the UN at the United Nations Security Council-Arria Formula Meeting on Children and Armed Conflict-Repatriation of children from conflict zones: from camps to homes , Call for …
Today marks the 73rd anniversary of our nation gaining independence from colonial rule. On this day we pay our respects to all the leaders from the Sinhala, Tamil, Muslim, Burgher and other sections of the population who made various sacrifices …