Articles Posted by the Author:

  • දිවුරුම් දෙන්න  පෙර විග්නේශ්වරන්  කොටි සැමරුමක

    දිවුරුම් දෙන්න පෙර විග්නේශ්වරන් කොටි සැමරුමක

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් ඊයේ (13වැනිදා) මුලතිව්, මුල්ලිවයික්කාල්හිදි ස්ථාපිත කොට ඇති එල්.ටී.ටී.ඊ. සැමරුම් ස්මාරකය අබියස දී සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත.

    යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීම වෙනුවෙන් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ …



  • අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද?

    අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද?

    “ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරියන් එළියටත් බයයිලු ” අලි සබ්‍රි පිළිබඳ ගැටළුව හදුනා ගන්න වෙන්නෙ එහෙම.

    අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද . නැත්නම් බදුර්දීන් වගේ කෙනෙක් වෙයිද කියන්න තවමත් කල් වැඩියි . ඒ කොහොම උනත් පසුගිය දශක දෙකේ …


  • මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද?

    මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද?

    නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම යතාර්ථවාදී ලෙස තේරුම් ගෙන ඇමතිකම් බෙදීම මෙවර සිදුව ඇතිබව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිකම් 40 තුල රටේ ආර්ථිකයේ තත්වය, එහි සාධක සහ අනාගත අවස්ථාවන් හඳුනාගෙන ඇති බව පේනවා. ඒක නිසා තමයි ග්‍රාමීය කියන වචනය …


  • නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු

    නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී මා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව  අමාත්‍ය …


  • උතුරේ අතරමං වූ දමිළයෝ

    උතුරේ අතරමං වූ දමිළයෝ

    (Courtesy of Diwaina)

    මහ මැතිවරණය නිමාවට පත්වූයේ බොහෝ දේ රටටත් රටේ පාලකයන්ටත් දේශපාලන පක්ෂවලටත් උගන්වමිනි.

    ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයන්  ගොඩනැගීම සදහා සුළු ජනයා  නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහාය අනිවාර්යෙන්ම  අවශ්‍යයි යන මතයේ සිටි බොහෝ දෙනාට මෙවර මහ මැතිවරණයේ ප‍්‍රතිඵල දෙස බලන …


  • Open Letter to Canadian Prime Minister

    Open Letter to Canadian Prime Minister

    The past and present Canadian governments are playing a double games in the international politics to maneuver cheap geopolitics. In particular, while Canadians showing a liberal and peace kind faces to public they are playing deadly wild games in behind …




  • 2010න් උගත් පාඩම් අමතක කරනවා ද?

    2010න් උගත් පාඩම් අමතක කරනවා ද?

    මා බලාපොරොත්තු වූවාට වඩා ජයග්‍රහණයක් ශ්‍රී ලංකා නිිදහස් පොදු ජන පෙරමුණට ලැබිලා. තනි පක්‍ෂයක්/සංධානයක් ලෙස පැහැදිලි ජයක් ලබන බව මගේ තක්සේරුව වුවත් මන්ත්‍රී්‍ ධුර 145+1 (ශී ල නි පයට යාපනයෙන් ලැබුණු මන්ත්‍රී ධුරය)  ක් ලැබේවිය කියා මා සිතුවේ නැහැ.  මෙයට …