The massive mandate received from the people should not be obstructed by sepoy scribes who have infiltrated the high places of the Editorial staff and always writing to please embassies of western countries & NGOs with anti-national, anti-Sinhala, and anti-Buddhist …
ත්‍රස්ත ක්‍රියාවලට රැගෙන ආ අධිබල පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් මන්නාරමින් සොයාගත් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අනාවරණය කරයි.
අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකහමාරක්, ඩෙටනේටර් අනූවක්, රිමෝට් කන්ට්‍රෝල් තුනක් පසුගිය සතියේ මන්නාරමින් අල්ලා ගැනීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි …
In the aftermath of the victory over terrorism a disbelieving ‘international community’ relentlessly targeted Sri Lanka. That game is still not done. I remember a particularly ‘hot’ session of the UNHRC in Geneva. The year was 2012.…
https://www.wsws.org/en/articles/2020/08/14/port-a14.html
Sri Lanka’s government was pushed into crisis by a series of protests by Colombo Port workers last month against plans to privatise the port’s Eastern Container Terminal and hand it over to an Indian company. During the workers’ actions, …
Sri Lankan President Gotabaya Rajapaksa’s Sri Lanka Podujana Peramuna (SLPP) just secured a landslide victory in Parliamentary polls, bringing back Mahinda Rajapaksa as Prime Minister. Admiral Jayanath Colombage, Foreign Secretary and a former Commander of the Sri Lankan Navy, …
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් ඊයේ (13වැනිදා) මුලතිව්, මුල්ලිවයික්කාල්හිදි ස්ථාපිත කොට ඇති එල්.ටී.ටී.ඊ. සැමරුම් ස්මාරකය අබියස දී සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත.
යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීම වෙනුවෙන් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ …
State Minister of Provincial Councils and Local Government, retired rear admiral Sarath Weerasekara who assumed duties yesterday, pledged to remove all clauses in the 13th Amendment to the Constitution which are detrimental to the well-being of the nation, national security …
“ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරියන් එළියටත් බයයිලු ” අලි සබ්‍රි පිළිබඳ ගැටළුව හදුනා ගන්න වෙන්නෙ එහෙම.
අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද . නැත්නම් බදුර්දීන් වගේ කෙනෙක් වෙයිද කියන්න තවමත් කල් වැඩියි . ඒ කොහොම උනත් පසුගිය දශක දෙකේ …
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම යතාර්ථවාදී ලෙස තේරුම් ගෙන ඇමතිකම් බෙදීම මෙවර සිදුව ඇතිබව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිකම් 40 තුල රටේ ආර්ථිකයේ තත්වය, එහි සාධක සහ අනාගත අවස්ථාවන් හඳුනාගෙන ඇති බව පේනවා. ඒක නිසා තමයි ග්‍රාමීය කියන වචනය …
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී මා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය …