(Courtesy of Lanka Lead News)
මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා මේසේ ප්‍රශ්න කළේ ”ජාතික සමතා බලවේගය” වෙනුවෙන් ඊයේ එනම් 19 වන දින මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් …
(Courtesy of Lankacvoice.com)
ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමේදී ජිනීවා මානව හිමිකම් සංවිධානය හා එහි මහ කොමසාරිස්වරිය මෙ වන විට බලවත් වීඇති බවත් එසේ බලවත් වීමට බෙදුම්වාදී ත්රස්තවාදයට උදව් කරන කොටි ඩයස්පෝරාවේ සහය සහ බලපෑම ඔවුන්ට ඇති වන නිසා බව ගෝලීය …
Pick-me Taxi Company has produced numbers of commercial video discrediting the National Anthem of Sri Lanka.
The Patriots Pick-me drivers and public are staging a protest in front of the Pick-me head office in Nugegoda Sri Lanka on 18th March …
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවෙ සාමාජික හිරු මාකේවිට පසුගිය 13 වන දින ජිනීවාහි පැවැත්වෙන 40 වන මානව හිමිකම් සැසිවාරයේදී පවසයි.
වර්ගවාදය අවසන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය අනුව ජාතීන්ට සමාන ලෙස නොසැලකීම මානව වර්ගයාට කරන වරදක්. උතුරෙන් …
(Courtesy of dailymirror.lk)
A resolution on ‘Promoting reconciliation, accountability and human rights in Sri Lanka’ was submitted to the UN Human Rights Council (UNHRC) on Monday by six main sponsors including the UK and Canada.
The main sponsors are Canada, …
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 සැසි වාරයට මහා බ්‍රිතාන්‍යය ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාවලියට විරෝධය පා ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ස්කොට්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක සිට දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ට උද්ඝෝෂණය සහ රැළිය ජිනීවා නුවරට …
(Courtesy of The Island)
President Maithripala Sirisena, on Wednesday, revealed the real extent of foreign interference with the internal affairs of this country. He told a group of media heads that some foreign envoys had even sought to meddle in …
(Courtesy of The Island)
One-time Foreign Secretary and former UN Under Secretary General Dr. Palitha Kohona criticized the government decision to co-sponsor Geneva Resolution again at the expense of an opportunity to push for re-examination of allegations on the basis …