අරුණ් සිද්ධාර්ථ්
යාපනය දිස්ත්‍රික් සංවිධායක
සර්වජන බලය
22/11/2025
මාධ්‍ය නිවේදනය
ආනන්දන් සුධාකරන් කුරිරු ත්‍රස්තවාදියෙකු මිස පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා. පවසන ආකාරයේ “දේශපාලන සිරකරුවකු” නොවේ. – අරුන් සිද්ධාර්ථ්
පුද්ගලයන් 26 දෙනෙකුගේ කුරිරු ඝාතන වලට සහ පුද්ගලයන් 64 දෙනෙකු සදාකාලික ආබාධිතයින් …
ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඇති වූ සිදුවීමේදී පොලීසිය විසින් ක්‍රියා කළ අත්තනෝමතික ආකාරය ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්
ත්‍රිකුණාමලය ඓතිහාසික සම්බුද්ධ ජයන්ති විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවයකදී බුදු පිළිමයක් තැන්පත් කිරීමට විරුද්ධව පොලීසිය විසින්
…මම පුරුද්දක් විදියට, ඉඩක් ලැබෙන හැමවෙලාවකම වනැස යූටියුබ් නාළිකාවේ රණවිරුවන්ගේ කතා බලනවා. ඒ කතා ඇහුවම පුදුම හිතෙනවා. ඒ වගේම ඒ කතා ඇතුලේ රණවිරුවා, ‘රස්සාවක් කළ මිනිහෙක්’ කියන මිත්‍යාව බිඳ දැමෙනවා. එක රණවිරුවෙකුගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහුට හමුදාවට යෑමට අවශ්‍ය වූ විට …
වර්ෂ 1996 ජුලි මස 18 වනදා මුලතිව් යුද හමුදා කඳවුරට එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කොළඹ හමුදා ප්‍රධානීන් ඇවිස්සුණු කඩි ගුලක් මෙන් කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීය .ඒ අනුව මුහුදු හරහා ආධාරක බළ ඇණි යැවීමට …
විශේෂ බළකායේ මුල්ම කණ්ඩායම.
1985 ඇරබුණු මෙම කණ්ඩායම combat tracker team යනුවෙන් හැදින්වුනි.නිලධාරින් දෙදෙනෙක් සහ සෙසු නිලයන් ගෙන් 38 දෙදෙනෙක් මෙයට ඇතුලත් වන ලදී.
පසුව rapid deployment force නමින් මෙම ඒකකයේ නම වෙනස් වූ අතර 1988 දී ශ්‍රීලංකා යුධ හමුදා …
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ස්මාරක වෙත යාමට මගපෙන්වීම සඳහා ස්තාපනයකර ඇති පුරාවිද්‍යා පුවරැ ගැලවීමක් මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරයි, දිනය හෝ වේලාව වීඩියෝව අද්‍යයනය කිරීමෙන් දැනගතයුතුවන අතර ගලවන ලද පුවරැ මඩකලපුව ප්‍රදේශයේ මඩකලපුවේ සිට වාලච්චේනෙ වෙත පැමිණෙනවිට හමුවන සිත්තන්ඩි …
ජාතික සාමූහිකය ඉහත සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනය
ජාතික ජන බලවේගය රජයේ බෞද්ධ විරෝධය පාර්ලිමේන්තු දිවුරුම් දීමේදී ජයමංගල ගාථා ඉවත් කිරීමෙන් ආරම්භවූ අතර මේ වන විට එය ක්‍රම ක්‍රමයෙන්, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කිරීම, නගර සභාවල බුදු පිළිම …
ඒ බෞද්ධ රාජ්‍යයේ සිංහල බෞද්ධයා ඉතිහාසය පුරාම අන් ජාතීන්, අන් ආගමිකයන් පිළිගත්තා.
ඔවුන්ට තමන්ගේ ආගම්, ඇදහිලි සහ විශ්වාස සමඟ ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ඉඩ දුන්නා.
අරාබියේ
…මේ තියෙන්නේ පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇති ලංකාවේ පුරාවිද්‍ය ස්ථානයන්හි මැප් එක. මේක බැලුවම පේනවා කොහෙද වැඩිපුරම පුරාවස්තු ස්ථාපිතව පවතින්නේ කියලා. දැන් ඔය ත්‍රිකුණාමල, මඩකලපු කියලා දිස්ත්‍රික්ක තිබුනට නැගෙනහිර පලාත යනු පුරාණ රෝහන දේශයේ කොටසක්. මහවැලි ගඟෙන් පහල අයිති
…