Britain vowed not to back a proposed UN investigation into possible war crimes by Saudi Arabia in Yemen after the Kingdom threatened to review its trade with nations who backed the move. However, the same country UK lead western countries …
අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු …
යාපනයේ සියලුම මංමාවත් හා ගම්වල නම් නාම පුවරු වල යෙදීමේදී දෙමළ නම් දෙමළෙන් ඇති ආකාරයට දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනයේ සියලුම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
යාපනයේ පළාත් පාලන …
මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සිංහල ධීවරයින් ඉවත්ව ගියේ උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත්‍රීවරයාගේ බලපෑම මත යැයි එම පළාත් වැසියෝ කියා සිටිති.
මේ ධීවරයන්ට නයාරු ගම්මානයෙන් ඉවත්ව යන ලෙසට මන්ත්‍රීවරයා අවස්ථා ගණනාවකදීම දැනුම් දී තිබුණි.
මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවටද …
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එක්කොට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන අන්දමේ දේශපාලන විසඳුමක් ලබාදී ස්ථිර සාමයක් උදා කරන තුරු උතුරේ ඇති සියලූම යුද ස්මාරක ඉවත් කරන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. …
The Attorney General has informed Speaker Karu Jayasuriya that he could take action as per the provisions of the Standing Orders against former Deputy Minister Pro-LTTE Tamil terrorists Vijayakala Maheswaran for her calling for the revival of the LTTE Tamil …
The Northern Province Governor Reginald Cooray has denied allegations that he was planning to construct two Buddhist temples in one-time LTTE stronghold Kilinochchi soon after the dissolution of the Tamil National Alliance (TNA) run Northern Provincial Council later this year.…
යාපනය අර්ධද්වීපය කොටි ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සදහා දියත්වූ ජයසිකුරු මෙහෙයුමට 53 සේනාංකයේ ,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකායේ,චාලි බලඝනයෙහි අනදෙන නිලධාරී ලෙස කපිතාන් (එවකට)ජයනාත් ගිනිමැලගේ එක්වී සිටියේය.
1997 දෙසැම්බර් වනවිට හමුදාව මාන්කුලම් දක්වා පැමින සිටියහ.1997 දෙසැම්බර් මස 4වනදා මේජර් ගිනිමැලගේගේ නායකත්වයෙන් චාලි …
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් පල කලේය.
යහපාලනය බලයට ආ පසු කල පලමු දේශ ද්‍රෝහී ක්‍රියාව වූයේ 2015 මාර්තු මාසයේදී ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනා ලද 30/1 …