කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට
36 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව දැන් ජිනීවා නුවරදී ආරම්භ වී ඇත. මේ සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බව ප්‍රශ්න කිරීම සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මෙන්ම කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් …
මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමීන් වහන්සේ
සිල් රෙදි නඩුවේ විත්තිකරුවන්ට නියම වූ දඩ මුදල් ගෙවීම සඳහා මහා සංඝයා වහන්සේ ආරම්භ කළ පිණ්‌ඩපාත චාරිකාවේදී ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන් සිය මාසික වැටුප පරිත්‍යාග කළ අයුරු…
සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් …
01. එම පනත මගින් ප්‍රධානතම යුද අපරාධයක් ලෙස සැලකෙන අතුරුදහන් කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා දේශීයව යුද අපරාධ විභාග කිරීම සදහා විශේෂ මහාධිකරණයක් පිහිටුවන අතර ඒ මගින් අණදීමේ වගකීම සොයා දඬුවම් කළ හැකි ය.
02. එම පනත සම්මත වුවහොත් අතුරුදන්වීම් …
දිනේෂ් ජාතියට අනතුරු අඟවයි
දෙමළ ජාතික සන්ධානය විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය දක්‌වන බව ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් ඔවුන්ට හිතැති පෙඩරල් ව්‍යවස්‌ථාවක් කඩිනමින් ගෙන එන පොරොන්දුව නිසා යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ සහ මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ …
Pro-LTTE Tamil terrorists political party TNA Leader of the Opposition and the Tamil National Alliance, R. Sampanthan met former President Mahinda Rajapaksha on August 29 at Rajapaksa’s residence in Colombo 7.
One time Tamil terrorists supporter and separatist Sampanthan had …
කීර්ති වර්ණකුලසූරිය
හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ නඩුවක් ඇති බව දැක්‌වෙන සිද්ධිය ඒකාබද්ධය ගෙතූ ප්‍රලාපයක් බව පසුගිය මැතිවරණයෙන් මන්ත්‍රීවරයකු ලෙස පත්වූ නියෝජය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර ඇත.
නඩුවක් හෝ පැමිණිල්ලක්‌වත් නැති නම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා …
Shamindra Ferdinando, in The Island, with title “A challenging task for Gotabhaya”
The high profile launch of Eliya (light) by wartime Defence Secretary, Gotabhaya Rajapaksa underscored Sri Lanka’s PATHETIC failure to counter unsubstantiated war crimes allegations, directed by …
The Global Sri Lanka Forum (GSLF) has flayed Regional Development Minister Field Marshal Sarath Fonseka for his allegations against former Army Commander General Jagath Jayasuriya.
The following is the full text of the statement issued by Ranjith Soysa on behalf …
Dr. Dasarath Jayasuriya, President, Society for Peace, Unity and Human Rights for Sri Lanka SPUR, in Australia has written to Election Commissioner on the issue of a large number of Sinhalese in the NE surrounding the Vavuniya Region have been …
අද වන විට සරත් ෆොන්සේකා මහතා යුධ විරුවාගේ භූමිකාවෙන් ඉවත්ව රට පාවා දෙන්නනෙකු බයට පත්ව ඇති බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.
ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ලවී ඇති යුධ අපරාද චෝදනා සම්බන්දයෙන් අදහස් පල කිරීමට පසුගිය දා (04) කොළඹදී පැවති …