ISIS, as an ideology and group, has also attracted many crossovers: ideologically radicalised, predominantly youth, leaving behind more regional and hyper-local entities to join ISIS’s brand of pan-globalist jihad is a trend that continues even today.
The past half a …
බ්‍රිතාන්‍ය රජය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හිටපු සන්නද්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව සම්බාධක පැනවීම කිසිදු තේරුමක් ඇති ක්‍රියාවක් නොවන බවයි. තමා එසේ පවසන්නේ එල්ටීටීඊ සංවිධානයට …
මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) පස්වරුවේ දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙනු ඇති …
When British MPs who are regular mouthpieces for pro-LTTE demands & regular visitors to pro-LTTE events & regularly read of LTTE prepared speeches, abuse their office to sanction individuals on conjectured crimes, the Govt of Sri Lanka must first of …
South Africa’s Truth & Reconciliation Commission was NOT a tribunal & therefore had no powers to prosecute individuals as there were no judges, no lawyers & no intention to declare who was guilty & who was innocent. It was nothing …
The recent “head to head” TV programme carried out by Al-Jazeera TV channel shows it’s biasness to the LTTE Tamil terrorism by forming a so-called expert panel with pro-LTTE Tamil terrorists.
One of the so-called experts, Madurika Rasaratnam is a …
අද දින කන්කසන්තුරෙ ඓතිහාසික තිස්සවිහාරයේ විහාරගෙය විවෘත කිරීම නිමිත්තෙන් ගරු සංඝරත්නය 20 නමකට ආසනන්න ප්‍රමානයක් වඩමවා උදෑසන දානය සහ දහවල් දානය පුජා කිරීම යෙදී තිබුනි.
සැලකිය යුතු ගිහි පිරිසක් පිංකම සදහා පැමින සිටියද,
ඉතා කැපවීමෙන් සහ ලෙන්ගතු කමින් සුපුරුදු ලෙස …
ඉතිහාසයේ පලවෙනි වරට යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකදී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පශ්චාත් උපාධියක් ලබා ගෙන තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ 39 වෙනි උපාධි ප්‍රධානෝත්සවයේදී සන්නස්ගම ඉන්ද්‍රරතන හිමියෝ යාපනය විශ්ව විද්‍යාලයේදී දෙමළ භාෂාව පිළිබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සාර්ථකව නිමා කොට ඊට …