අපි අපට පෙනෙන දේ ලියා තබන්නෙමුු.
කිසියම්, කෙනෙකු රාජපක්ෂලා රට බංකොලොත් කලා කියමින් රාජපක්ෂ මුව හමට තලමින් මහ දවල් ලංකාවේ, දේපල සම්පත් ඉන්දියාව ඩැහැගන්න ව්‍යාපෘතියෙන් ජනතාවගේ ඇස්, වහනවනම්,
ඔවුන්, නිසැකවම ඉන්දියාවෙන් මුදල් වරප්‍රසාද ගන්නා කොටසක්, හෝ, ඉන්දියාවේ, රූකඩයක්ව වීමට කැමැත්තෙන් …
වර්තමානයේ දී ලෝකයේ බොහෝ රටවල් අමෙරිකාව ප්රමුඛ බටහිර ආධිපත්‍යයෙන් මිදී බහුධ්‍රැවීය ලෝකය තුළට පිවිසෙමින් ඇති බව හා ගෝලීය මූල්‍ය ක්‍රමය බිඳවැටී නව මූල්‍ය පද්ධතියක් ලෝකය තුළ ස්ථාපනය වෙමින් පවතින බවත් රුසියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා …
සර්වෝදය නායක ආරියරත්න මහතා රාජ්‍ය ගෞරව සහිතව හෙට අවසන් ගමන් යයි..
ඔහුගේ අභාවය සිදුවූ දිනයේ මෙරට එක්තරා පෞද්ගලික මාධ්‍යයක ප්රවෘත්ති ප්රචාරයේදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ අභාවය මුල් පුවත ලෙස විස්තරාත්මකව ප්‍රචාරය කල අතර ආරියරත්න මහතාගේ අභාවය ප්රවෘත්ති විකාශය වන අතරේ යටින් තීරුවක …
ශ්‍රී ලකාවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මවු භාෂා භාවිතයේ වැදගත්කම පිළිබඳව සැලකිිමත් වී නැති බැවින් අපගේ අනාගත පරපුරේ දැනුම් උකහාගැනීමේ හැකියාව සහ ආත්මාභිමානය ප්‍රවර්ධනය පිළිබඳව සිදුවිය හැකි අඩාල වීම සහ, එ් ඔස්සේ සිංහල භාෂාව මළ භාෂාවක් බවට තල්ලු වී යාමේ …
සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතා මියගොස් ඇත. එතුමාත් එතුමාගේ සර්වෝදය ව්‍යාපාරයත් පිළිබඳව කුඩා ළමයෙකු සමයේ මට ගෞරවනීය හැඟීමක් තිබිණි.
ඊට හේතුව, බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගමක් වූ මිල්ලබැද්ද ග්‍රාමය තුළ සර්වෝදය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් යැයි මම සිතමි. …
It may sound like the Shakespearean play ‘Much Ado about Nothing’, but the Foreign Ministry has thought it fit to convey its “strongest concern” over a decision taken by a little city council in Canada that passed a resolution recently …
ආචාර්ය ඒ.ටී. ආරියරත්න නිර්මාතෘ සහ සම්මානිත සභාපති ධූරය දරණ ශ්‍රී ලංකාවේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සියල්ලන්ගේම උදාව සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීමේ සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයකි. වසර ගණනාවක් පුරා සර්වෝදය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් 1958 සිට …
යුද්ධය ඉවර වුනේ 2009 දීය. සරත් ෆොන්සේකා ජනාධිපතාවරණයට ඉදිරිපත්වුයේ 2010 දීය. එහිදී උතුරේ ජන්ද වැටුනේ ෆොනසේකාටය.
අද මාලිමාවේ අනුරලා උතුරේ රැස්වීම්, තියලා යාපනයේ, මිනිස්සු ජවිප මතවාදයට ඇවිල්ලා කියන්නේය.
(තදින්,සිනාය)
උතුරේ ජනබලය සහ රාජ්‍ය සේවකයන් මෙහෙයවන්නේ දෙමළ ඩයස් පෝරාවය.. ඔවුන් සංවිධාන …