ජනාධිපති අනුර දිසානායක උතුරේ සංචාරය අතර කච්චතිව් දූපතට යනවා. තමිල්නාඩුවේ දෙමළ ඡන්දදායකයන් චූන් කරන්න තලපත් විජේ කච්චතිව් නැවත ඉන්දියාවට පවරාගත යුතු බවට ජාතිවාදය වපුරන පසුබිමක සිදුවන මෙම සංචාරය අගය කරනවා.
රටේ රාජ්‍ය නායකයා එම දූපතට යෑම ඔස්සේ එහි අපට ඇති
…ඊළාම් යුද්ධය විජයග්‍රහණය කරා රැගෙන ගිය සෙන්පතියන් අතරේ මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේට ලැබුණේ විශිෂ්ට තැනකි. ඒ ඔහු සැබෑ සෙන්පතියකු වූ නිසාය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලබා 1984 දී යුද හමුදාවට එක් වී රණබිමේ තම නාමය ඉහළටම ගෙන යන්නේ ඔහුගේ වීරත්වය …
කාටද ආඩම්බර මට දැන් සිංහල මතක බැරි වෙලා කියනකොට.
කාලෙකට ඉස්සෙල්ලා ලන්ඩන් නුවර තිබුණු සිංහල සංගීත සන්දර්ශනයකදී ලංකාවෙ එකම බාලිකා පාසලකට ිය දෙන්නෙක් හම්බ වෙලා. එක්‍කෙනෙක් අඳුරගෙන අනිකාගෙන් ‘මාව මතකද ?’ කියලා ඇහුවා. එතකොට අනිකා කියාපි ‘අනේ සුජා, ඔයාව දැන් …