News
-
තමන් රටේ ජාතික ආරක්ෂාවටත් උඩින් සිටින බව සිතන තවත් මාලිමා පාපිස්සක්
හිනිදුම සුනිල් සෙනෙවි සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස ලංකාවේ එම දුරයට පත්වූ දුර්දාන්තම දේශපාලකයා බව විවධයක් නොමැත. ෆැසිස්ට් වැඩි කොටස් වලට අවශ්‍ය පරිදි උතුරු නගේනේහිර පන්සල් පමණක් නොව තමන්ගේ පක්ෂයේ අවශ්‍යතාවය පරිදි සිංහල අවුරුද්ද පවා අතුගා දැමීමට මොහු ගෙන ඇති ක්‍රියාමාර්ග..
-
වෙසක් පෝ දා මැයි රැලි එපා
නායක හිමිවරු දේශපාලන පක්ෂවලින් ඉල්ලති වෙසක් පෝය යෙදෙන මැයි මස 1 වැනිදා සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් සහ රැලි පැවැත්වීමෙන් වළකින ලෙස බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරති. ස්වාම්ප්රදායික දේශපාලන රැස්වීම් සහ රැලි පැවැත්වීම වෙනුවට ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව..
-
“ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?” ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අප්‍රේල් 23 දා
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ “ඊළාම්” සංකල්පය නිර්මාණය වූ ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කරමින් සම්පාදනය කරන ලද “ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?” ග්‍රන්ථය එළිදැක්වීමේ මහෝත්සවය එළඹෙන අප්‍රේල් මස 23 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතාට..
-
උතුරු පළාතේ බෞද්ධ උරුමය රැකගැනීමට ඕස්ට්‍රේලියාවේ ‘ද ග්‍රේට් ස්තූප’ සභාපතිතුමන්ගේ සහය
මුලතිවු කුරුන්දි පුදබිම සහ වවුනියාව සපුමල්ගස්කඩ පුදබිම ඇතුළු විහාරයන්හි අධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජනීය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ විශේෂ ධර්ම ප්රචාරක චාරිකාවක නිරතව සිටිති. මෙල්බන් නුවර SPUR සංවිධානයේ මෙහෙයවීමෙන් අප්‍රේල් මාසය පුරා ක්‍රියාත්මක වන..
-
සිංහල ජාතිය ජාත්‍යන්තරය හමුවේ සහ දේශපාලනිකව අපහසුතාවයට පත් කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් හෙළිවේ
ශ්‍රී ලාංකාව තුල මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවූ බව ලොවට පෙන්වීමේ අරමුණින්, සිංහල ජාතිය ඉලක්ක කර ගනිමින් දැවැන්ත මුදලක් වැය කර නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති සිනමා පටයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ මූලික සාකච්ඡාවක් පසුගියදා කොළඹ 05, උද්‍යාන..
-
රැඳවුම් නියෝග බල රහිත කරන්නැයි සුරේෂ් සලේ ගෙන් පෙත්සමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීම නීති විරෝධී වන බැවින් එම රැදවුම් නියෝගය බල රහිත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්..
-
පිරිවෙන් 200ක් වසා දැමීමට අමාත්‍ය හරිනි අමරසූරියගෙන් උපදෙස් – වැඩේ හරියට කිරීම සඳහා නව පිරිවෙන් අධ්‍යක්ෂක හිමිනමක්…
පැවිදි සිසුන් සංඛ්‍යාව පිළිබඳව වැරදි සංඛ්‍යා ලේඛන සකස්කරමින් රට පුරා පවතින පිරිවෙන් 200ක් වසා දැමීමට අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයෙන් වාර්තා වේ. එම ක්‍රියාවලිය සඳහා සුදුසුකම් නොමැති එහෙත් ආණ්ඩුවට හිතවාදී භික්ෂූන්වහන්සේ නමක් පිරිවෙන් අධ්‍යක්ෂක..
-
Release Major General Suresh Sallay
Major General (Retired) Suresh Sallay, a national hero and an unwavering friend of Sri Lanka, finds himself wrongfully detained. As of Wednesday, February 25th, 2026, he has been held without due cause, casting a shadow on a man who has..
-
උතුරේ මිනිසුන්ගේ උරුමය වෙනුවෙන් හඬ නැගූ සංහිඳියාවේ සාම පා ගමන සහ රථ පෙරහැර
හඬක් නොමැති උතුරේ මිනිසුන් වෙනුවෙන් නැගූ හඬෙහි ජයග්‍රාහී අවසන් දිනය අද 2026 මාර්තු 25 වන දින කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානය අසලින් අති සාර්ථක ලෙස නිමා කෙරින උතුරේ සිංහල ජනතාවගේ ඓතිහාසික උරුමය අයිතිවාසිකම් සහ යුද්ධයට පෙර උතුරේ පදිංචිව සිටි..





