Sinhala Articles
-
මොහාන් සමරනායක මහත්තයාට දීර්ඝායූ වේවා!
මං මුලින්ම ලෝකෙ ගැනයි ලෝකෙ දේශපාලන නායකාරකාදීන් ගැනයි හොය හොය සංචාරයක යෙදුනේ අපේ ආච්චිලාගේ මහගෙදර තිබ්බ ටීවී එකෙන්. ඒකෙ පෙනුනෙ ජාතික එකයි ස්වාධීන එකයි විතරයි. මට මතකයි ඇන්ටනාවට පට්ට ගේමක් දීල TNL එක අල්ලගන්නවා ඕල්වේස් බ්‍රේක් ඩවුන් බලන්න. සෙනසුරාදා හෝ..
-
කොටි ඩයස්පෝරාවට අවශ්‍ය ලෙස ව්‍යවස්ථා සංශෝධනයට ඉදුරාගාරේ ධම්මරතන හිමිගෙන් විරෝධතාවයක්. ප්‍රධානීන්ට ලිපියක්.
ජාතික මහජන සභාවේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි විසින් ඉතාම සූක්ෂ්ම ලෙස කොටි ඩයස් පෝරාවට අවශ්‍ය ලෙස සිදුකිරීමට යන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙමින් ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ අ ධිකරණ අමාත්‍යවරයා අමතා ලිපියක් යොමු කර තිබේ. එමගින්..
-
දළදා පෙරහැර සහ බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය
හෙළ ඓතිහාසික ගවේෂකයන් සහ සාම්ප්‍රදායික ජාතික චින්තකයන්ගේ මතයට අනුව ලංකාද්වීපයේ පැවැත්ම පවා දළදා සමිඳුන්ට භාරවී ඇති බව ඔවුන්ගේ මතයයි. එදා බුදුන් වහන්සේ විසින් චිරාත් කාලයක් බුදුදහම පවතින එකම දේශය ලෙස නම් කළාක් ලෙසම බෞද්ධ මුහුණුවර සහිත ලොව එකම ථේරවාදී බෞද්ධ..
-
ගෝඨාභය දුර්වල නායකයෙක්ද? – (එරන්ද ගිනිගේ)
නායකත්වය ගැන මම අහලා තියෙන හොඳම කියමන තමයි “You’re not really a leader until you’ve lost.” “ඔබ පරදින තුරු ඔබ සැබෑ නායකයෙකු නොවේ.” මේක මම ඇහුවේ The Core නමැති විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ දෙබසක. මේ කියන්නේ කුමක්ද? මේ වැකියෙන් කියවෙන ගැඹුරු..
-
දළදා හිමි බැතියෙන් පුදන ආදිවාසීන්ගේ මී පැණි පූජාව
මදු හෙවත් ‘මී පැණි’ මෙන් අගනා වු, තථාගත සම්බුදු වදන ස්පර්ශ වූ අති උතුම් ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහනුවර ඇසළ මංගල්‍යයේ විචිත්‍රවත් පෙරහර අංගය වන රන්දෝලි පෙරහර, නරඹන්නන්ගේ නෙත් සිත් පැහැරගන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය පෙරදැරිව ය. දළදා සමිඳුන් උදෙසා නේකවිධ..
-
අරගලයට දීපු සහය ගැන සදාකාලික පසුතැවීමක් සමඟ ජීවත් වෙන්න සිදුවීම ඛේදවාචකයක්!
අවසාන වතාවට 1977 දී ජන්දය දුන්නට පස්සේ 1981 දී ලංකාවෙන් පිටවෙලා ආවට පස්සේ මම කිසි දිනක ලංකාවේ ජන්දය දීල නැහැ. හැබැයි ආර්ථික විද්‍යාව මගේ විෂය නිසාත් ලෝක බැංකුවේ සහ විවිධ අන්තර්ජාතික ආයතනහි වසර 35ට වඩා රැකියා කරපු නිසාත් බිඳවැටුණ රටවල්..
-
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ
උපත 1890 මැයි 29 වන දින මියගියේ 1976 ජූලි 23වන දින නාවල මරණයට හේතුව රෝගී තත්ත්වයක් ජාතිකත්වය ශ්‍රී ලාංකික රැකියාව නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. මව්පියෝ ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි මුල් කාලය වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ..
-
1848 මාතලේ නිදහස් සටනට වසර 174යි
වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කුඩාපොළ හිමි දිවි පූජා කරති ක්‍රි: ව 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුම මගින් මුළු දිවයිනම බි්‍රතාන්‍යයට යටත් වූ පසු 1948 පෙබරවාරි මස 04 වන දින නිදහස ලබාගන්නා තෙක් කාලය තුළ ඔවුන්ගෙන් රට මුදාගැනීම සඳහා..
-
ශී‍්‍ර ලංකාවට එරෙහිව විදේශ ආණ්ඩු හමුවේ බොරු සාක්ෂි දීම
හිටපු රාජ්‍ය නිලධාරීන්ට විදේශ ආණ්ඩු හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව දිව්රුම් ප‍්‍රකාශ හෝ සාක්ෂිකරුවන් විය හැකිද? මෙයට කලකට පෙර හිටපු මේජර් ජෙනරාල්වරයෙක් ඇමෙරිකාවට ගොස් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවට එරෙහිව පිටු 100 ක දිව්රුම් ප‍්‍රකාශයක් දී ඇත. එම දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් වූයේ..
-
මව්බිම රැකගනු පිණිස ඉපැදුණු ඔබයි කොබ්බෑකඩුව දුටුගැමුණු
අදට (08දා) යෙදෙන ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කෝබ්බෑකඩුව 30 වැනි ගුණ සමරුව නිමිත්තෙනි. ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවා සමඟ දිවි පිදූ විජය විමලරත්න ඇතුලු රනවිරුවන් යුද්ධයක් ජය ගැනීම සඳහා මිනිස් බලය, අවිබලය, පුහුණුව, විනය චිත්ත ධෛර්ය එකී මෙකී නොකී සියල්ලන්ටම වඩා වැදගත්..






