Sinhala News
-
අදටත් මහා රෑට පිරිත් ඇසෙන සපුමල්ගස්කඩ බොදු බිමට අසිරිමල් වැස්සක්… මතක ඇති කාලෙකට පස්සේ උතුරේ චෛත්‍යයක් ප්‍රතිසංස්කරණය කෙරෙන පළමු අවස්ථාව…
– දළදා වහන්සේ ද වැඩ සිටි බවට මතයක්… – පුරාවිද්‍යා කැණීම්වලින් ප්‍රතිමා හතරක් සොයාගෙන… බොදු සිත් පුබුදුවන සුවිශේෂී පුවතක් කනවැකිණි. ඒ සියවස් ගණනාවකට පසු උතුරේ බොදුබිමක පිහිටි පුරාණ ස්තූපයක් සංරක්ෂණය කිරීමේ වැඩ ඇරඹීමය. වවුනියා දිස්ත්‍රික්කයේ වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ..
-
ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ සියලූ දෙනාගේ දේපළ හා වත්කම් තහනම් – ට්‍රම්ප් විධායක නියෝගයක් ප්‍රකාශ කරයි.
ඇමරිකානු හමුදාව – බුද්ධි අංශය සහ අනිකුත් සේවා සපයන හමුදා අංශවලට එරෙහිව යුද අපරාධ පරීක්ෂණ පැවැත්වීමට උත්සාහ කරන ජාත්‍යන්තර අධිකරණය සහ එම අධිකරණය සමග සම්බන්ධකම් පවත්වන සියලූ පාර්ශ්වයන්ට ඇමරිකාවට ඒම තහනම් කරන විධායක නියෝගයක් ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් නිකුත්..
-
යාපනය ගැන බුද්ධි අංශ අවදියෙන්
වෙඩි තැබීම්, මිනී මැරුම් පිළිබඳ සිද්ධීන් දකුණෙන් අසන්නට ලැබීමත් සමගම උතුරෙන්ද විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිහිපයක්ම මේ සතියේදී අසන්නට ලැබුණි. කඩුවලින් කැපීම්, යකඩ පොලූවලින් පහරදීම් යාපනයේදී සාමාන්‍ය සිද්ධීන් බවට පත්ව තිබුණද යාපනයේදී යළිත් වරක් බෝම්බයක් පිපිරී යෑම මාධ්‍ය කරළියට පැමිණියේ යාන්තමටය…
-
යුද අපරාධකාරයෙක් යැයි කීවාට සුරේෂ් සලේ – යස්මින් සුකාගෙන් කෝටි 100ක් වන්දි ඉල්ලයි
තම ජීවිතයට හානියක් විය හැකි සේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීම පිළිබඳව රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ මේජර් ෙජනරාල් සුරේෂ් සලේ ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාට..
-
පොලිස් භටයන් 600 ක් මැරූ තිරුක්කෝවිල
මෙයට 30 වසරකට පෙර අතිබිහිසුණු මිනිස් ඝාතනයක් සිදු විය. මේ අමානුෂික සමූලඝාතනය දේශපාලකයන්ට මෙන්ම බොහෝ පාර්ශව වලට අමතක වී ඇත. අද අපි හෙළි කරන්නේ එම සිද්ධියයි. 1990 ජුනි 11 වැනිදා ලංකා පොලිස් ඉතිහාසයේ විශාලතම පාවාදීම සිදුවිය. ඒ නැගෙනහිර පළාතේ සියලුම..
-
හූල් කොටි හිතවාදියෙක්
”මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු..
-
කහ සිවුර රතු ලෙයින් තෙත්කළ වියරු කොටි… අරන්තලා භික්ෂු ඝාතනයට අදට වසර 33ක්
එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. ම්ලේච්ඡු කොටි ත්‍රස්තවාදි සංවිධානයක ආරම්භක පියවරයන් ලෙස තවත් ද්‍රවිඩ තරුණයන් සමග ප්රභාකරන් එල්.ටී.ටී.ඊ සංවිධානය ම්ලේච්ඡු ක්‍රියාවන් ආරම්භ කරන ලද්දේ එහිදී යාපනය වැල්වැටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තබමින්ය. ඒවා..





