• Home »
  • News »
  • ජනපති අනුරගේ හ කැකෑරෙන සිංහල බෞද්ධ විරෝධය ප්‍රකාශන වුනා..

ජනපති අනුරගේ හ කැකෑරෙන සිංහල බෞද්ධ විරෝධය ප්‍රකාශන වුනා..

බෞද්ධයන් ශ්‍රී මහා බෝධිය පහුකරගෙන නාගදීපයට යන්නේ ජාතිවාදයට කියන ඉතාම නින්දිත ප්‍රකාශය අනුර කිව්වා නෙමෙයි කියවුනා.

බුදුන් වහන්සේගේ පාර ස්පර්ශයෙන් පූජනීය වුනු නාගදීප වන්දනාව මේ බෞද්ධ විරෝධී පුද්ගලයා කැත විදිහට විවේචනයට ලක් කලා.

සාමාන්‍යයෙන් දෙමළ සන්ධානයේ දේශපාලකයො වත් මෙහෙම කතාවක් එලිපිට කියන්නේ නෑ.

මේ තමන්ට ඡන්දෙට දුන්න උතුරේ ජනතාව සතුටු කරන්න වගේම ඡන්දෙ සල්ලි දීපු විදේශගත දෙමළ ප්‍රජාව පිනවන්න අනුර කුමාර කරපු කතාවක්.

ඇගෙන්ම ජානවලින්ම එන බෞද්ධ විරෝධය, හීනමානය මේකට උත්තේජනයක් වුනා.

මේ ප්‍රකාශයෙන් පස්සේ රටේ ජනාධිපතිකම දරන්න මේ තක්කඩියාට කිසිම අයිතියක් නෑ.

අපි වසර ගණනාවක සිටම කියන අනුර ඇතුලු  ජවිපෙ නඩයේ බෞද්ධ විරෝධය දැන් රටම දැනගෙන අවසන්.

ජවිපෙ බෞද්ධයො නෑ. නාමිකව බෞද්ධ කියාගන්නා සියලු දෙනා මාක්ස්වාදයෙන් මනස කුරුවල් කරගත් අනාමිකයන්.

ඔවුන් බුද්ධාගමට විරුද්ධයි. සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. නමුත් වෙනත් ආගම් සංස්කෘතිවලට බියයි.

දැන් කළයුත්තේ මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මේ නූතන කාලිංග මාඝට එරෙහිව සංඝ ආඥාවක් පැනවීමයි.

මේ කතාවෙන් අනුර කුමාරගෙ පරාජය ලියවිය යුතුයි. ජවිපෙ මාලිමා ආණ්ඩුවේ පරාජය ස්ථිර විය යුතුයි.

මෙයටත් බෞද්ධයන් දියාරු ප්‍රතිරෝධයක් දැකාවුවහොත් සිදුවන්නේ ජවිපෙ බය සැක නැතිව තවත් බෞද්ධයන්ට රිදවීමයි.



12 Viewers