The nationalist political party, Sinhaladeepa Jathika Peramuna, SJP has written a strong letter to Minister of Buddhism, Hiniduma Sunil demanding to resign from the minister post due to his inefficiency and incapacity to protect and address the recent issues related …
2026 ඔක්තෝබර් 20 වැනි දින පස්වරු 2.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති “බෞද්ධාලෝක සාහිත්‍ය උළෙල – 2026” අපට සුවිශේෂී අවස්ථාවක් විය.
එහිදී, නීතිඥ සමිත් කල්හාර ලියනගේ, තිළිණ ලක්නුවන් හෙට්ටිආරච්චි සහ විනුක මානිත විදානපතිරණ යන තරුණ ශාස්ත්‍රඥයන් තිදෙනා සමඟ එක්ව අප …
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස පවතින සැඟවුණු අරමුණු සහ ඉන් මෙරට බෞද්ධ උරුමයට සිදුවන බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති …
අනුරාධපුර ප්‍රදේශයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පෞරාණික බෞද්ධ නටබුන් ස්ථානයක් “රාම කෝවිලක්” ලෙස වෙනස් කිරීමට සැලසුම් කරමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ.
මෙම ස්ථානයේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සඳහන් කරමින් පුවරුවක් ද ප්‍රදර්ශනය කර ඇති අතර, ඊට අමතරව මෑතකදී “කාලි …
Arun Siddharth stated that they fully accept the interim report on the Chemmani forensic archaeological excavation submitted to the Jaffna Magistrate’s Court on 19 October 2026 by Professor Raj Somadeva, an expert in archaeology.
“As family members of forcibly disappeared …
අනුරාධපුර පූජාභූමි සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක සභාවක් පිහිටුවීම මගින් මීට පෙර ක්‍රියාකිරීමට උත්සාහ කළ ආකාරයේ වෙනසක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව පළ කරන ලද අදහස් ඔහුගේ …
එල්ටීටීඊ සංවිධානයේ විකාශනය වන බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මුහුණ දීමට සහ ශ්‍රී ලංකාවේ යහපත ආරක්ෂා කිරීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාව සඳහා වූ සාමය, එක්සත්කම සහ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ (SPUR) සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා පවසයි.
2026 ඔක්තෝබර් …
දැඩි මර්දනකාරී නීති සාධාරණීකරණය කරන අය නිතර පවසන්නේ, “අවසානයේ වරදකරු කවුදැයි තීරණය කරන්නේ අධිකරණයයි. ඒ නිසා බිය විය යුතු නැහැ” යන්නයි.
එහෙත් එම තර්කයෙන් මඟහැරෙන මූලික ප්‍රශ්නයක් තිබේ.
අධිකරණය අවසන් තීරණය ලබාදෙන තෙක් නිර්දෝෂී පුද්ගලයාට සිදුවන්නේ කුමක්ද?
නඩු විභාගයක් ආරම්භ …
At a time when Buddhists are greatly distressed due to the great betrayal by Ekneligoda orchestrated by the diaspora on one side and the imprisonment of Ven. Gnanasara Thero who opposed it, Professor Raj Somadeva has submitted to the court …