Articles Posted in the " News " Category

  • අගවිනිසුරු සම්බන්ධයෙන් පැමිණිල්ලක්..

    අගවිනිසුරු සම්බන්ධයෙන් පැමිණිල්ලක්..

    අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අදාලව කරුණු දෙකක් මුල් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

    එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් ‘Fair Comment’ නැමති ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති …


  • ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී දිවි සැරිය නිමා කරයි

    ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී දිවි සැරිය නිමා කරයි

    – ඇයගේ කැමැත්තට අවමංගල්‍ය සභා නෑ.

    – අවසන් කටයුතු සෙනසුරාදා සවස 5ට බොරැල්ල ආදාහනාගාරයේ දී…

    හෙළයේ ගීත කෝකිලාවිය, ජාතියේ යශෝරාවය ලෙස දශක ගණනාවක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඔටුනු පලන් රැජිනිය වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී අද (20) සිය දිවිගමනට …







  • බෞද්ධ ක්‍රමයට ප්‍රශ්න විසඳීම…

    බෞද්ධ ක්‍රමයට ප්‍රශ්න විසඳීම…

    මගේ කියුම් කෙරුම් ගැන කතාකරන්න කැමති නැති වුණත් මේ කතාව නම් නොකියාම බෑ..
    යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් යාපනයේ චෙම්මනි සමූහ මිනීවල බලන්න ගියා කියලා ප්‍රවෘත්තියක් ආවා..

    චෙම්මනි සමූහ මිනීවලේ මිහිදන් වූ දෙමළ මිනිසුන්ට යුක්තිය ඉටුවිය යුතු බවට සැකයක් නෑ! ඒ …