Articles Posted in the " News " Category







  • සලේ ජටා, ශානි ජටා, මුද්දාපද ජටිතා පජා!

    සලේ ජටා, ශානි ජටා, මුද්දාපද ජටිතා පජා!

    සෑම් සෙනෙවිරත්න විසිනි

    සුරේෂ් සලේ සිය ජංගම දුරකතනයේ සහ ලැප්ටොප් පරිගණකවල මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීම පිළිබඳව රට තුළ විශාල කතිකාවක් ඇරඹී ඇත.

    ‘තමන්ගේ මතකය අහිමි වී ඇති බව පවසමින් මුරපද ලබාම සිතාමතාම ප්‍රතික්ෂේප කරන සැකකාරයා පරීක්ෂණවලට සහාය නොදෙන …



  • සිරිල් ගාමිණී පියතුමාගේ පචවැලට පිලිතුරු ..

    සිරිල් ගාමිණී පියතුමාගේ පචවැලට පිලිතුරු ..

    සලේ මැතිතුමාට කරන වදහිංසාවන් සාධාරණීකරණය කරමින් නිරන්තරයෙන් මාධ්‍ය හමුව පවත්වන සිරිල් ගාමිණී පියතුමා ඊයේ දිනයෙත් මාධ්‍ය හමුවක් පවත්වලා තවත් පච වැලක් රට ඉදිරියේ තැබුවා. එතුමාගේ පච වලට උත්තර දීම අපේ වගකීමක්.

    ඇත්තෙන්ම මීට කලින් මේ වගේම පච වැලක් කිව්වම මම …


  • අපූරු ආගමික සංහිඳියාව..

    අපූරු ආගමික සංහිඳියාව..

    වත්තල පැත්තේ රජයේ පාසැලක විදුහල්පති ධුරයට අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගැසට් කරලා සුදුසුකම් තියෙන විදුහල්පතිනියක් පත් කරනවා..

    දැනට වසර නවයකට පෙර සිට එම පාසලේ විදුහල්පති ධුරයේ සිටියේ කන්‍යා සොහොයුරියන් බව කියා එම විදුහල්පතිනියට විරෝධතාවයක් පැන නැගෙනවා…..

    මෙම පාසල් නඩත්තු වන්නේ රජයේ …