කොට්ටුන්න සරණාගතයින් පිටුපස
කොට්ටහච්චි නම අසු පමණින්ම කාගේත් මුවට සිනාවක් මහත් උපහාසයක් හිතට නැගේ.
එයට හේතුව වන්නේ ඇගේ නුපුරුදු කේරල මලයාලි හුරුවක් ඇති වාසගම නිසාම පමණක් නොවේ. බොරුව හා බැදුන ලාමක අදහස් හා 3 වසර දැරියක් කතාවක් පවත්වන්නා සේ හිතට නැගෙන ඕනෑම මෝඩ තකතීරු අදහසක් ඔහේ කියලා දාන අන්ත ග්‍රාමීය ඔපාදුපයට බර අබිලින් වැනි දේශපාලන විකට චරිතයක් ලෙස ඇය කාගේත් විහිලුවට ලක්වෙන නිසයි
නමුත් *ඇය ඉතා භයානක දේශපාලන කුමන්ත්‍රණයක් පිටුපස සිටින අතිශයින්ම භයානක චරිතයක්* බව රටේ මිනිසුන් දන්නේ නැත. රෝහන්ගියාවන් යනු මෙරට ජනගහන අනුපාතය ඉක්මනින් වෙනස් කිරිමේ මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස්කරුවන් පිරිසකි. ඔවුන් බෝට්ටු මගින් විටින් විට මෙරටට පාකර එවීම පසුගිය කාලය පුරාම සිදුවිය
*මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ සිට බෞද්ධයන් මරාදමා පලායන භයානක අන්තවාදී මුලධර්මවාදින් පිරිසක් වන රෝහින්ග්‍යා අන්තවාදීන්* මුහුදේදී අනතුරට පත් වූ පසු බේරාගෙන ආරක්ෂිතව රඳවා තබා තිබෙන අතර, ඔවුන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහකොමසාරිස් කාර්යාලය (UNHCR) සමඟ එක්ව රජය කටයුතු කර ඇත
කෙසේ වෙතත්, වාසනාවකට පසුගිය වසර 76 තුල රට පාලනය කල කිසිවෙකුත් ශ්‍රී ලංකාව 1951 සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට හෝ එහි 1967 විශේෂ ප්‍රොටෝකෝලයට අත්සන් තබා ඇති රටක් නොවන බැවින්, නීතිමය වශයෙන් රෝහන්ගියා අන්තවාදී මුලධර්මවාදින්ට මෙරට පුරවැසිභාවය ලබාදීමට මෙතෙක් සිදු නොවිය
නමුත් අලුත්ම තත්වය ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබේ. අදවනවිට නිත්විරෝධි සංක්‍රමණිකයන් යෝරෝපා රටවලට ඇතුලත් කරගැනීම සිමාකරමින් සිටින බැවින් මොවුන් පදිංචි කිරීම සදහා සරණාගතයින් සඳහා වන මහකොමසාරිස් කාර්යාලය (UNHCR) වැනි ජාත්‍යන්තර ආයතන ලංකාව වැනි රටවල් දෙසට හැරෙමින් සිටින බවක් ඉදිරියේදී පෙන්නුම් කරයිද?
ඊයේ දිනයේ මාධ්‍ය මගින් විශේෂ පුවතක් වාර්තා කරන ලදී. ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යාවන් එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් කවුන්සිලය අමතයි යනුවෙනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යාවන් 2026 සැප්තැම්බර් 7 වන දින Pax Romana සංවිධානය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරය අමතා තිබෙනවා
එම කවුන්සිලය අමතමින් ඔහු සඳහන් කළේ ලංකාවේ රැඳවුම් භාරයේ සිටින රොහින්ග්‍යාවන් නිදහස් කරන ලෙසයි. එමෙන්ම ඔවුන්ට නිදහස ලබාදෙන තෙක් දරුවන් ඇතුළුව රැඳවුම් භාරයේ සිටින අනෙකුත් රෝහින්ග්‍යාවන්ට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත, නීතිඥයින්, මාධ්‍යවේදීන් සහ මානුෂීය සංවිධාන වෙත යොමුවීමට අවස්තාව ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදී
රෝහන්ගියාවන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසද ඔවුන් ඉල්ලා තිබෙන අතර 2024 දෙසැම්බර් මාසයේදී ඔවුන්ගේ ජීවනෝපාය, නිවාස, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය මූලික අයිතිවාසිකම් සහතික කරන ලෙසද බංකොලොත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින දැන්වීය
රොහින්ග්‍යා ජාතිකයන්ට පුරවැසිභාවය නොමැති බව සහ ඔවුන්ට එරෙහිව සිදුවූ ජන සංහාරය ගැන සඳහන් කරමින් ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ වෙනත් රටක නැවත පදිංචි කිරීමක් සොයා ගැනීමට නොහැකි සියලුම රෝහ්න්ගියාවන් සඳහා පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබා දීම සලකා බලන ලෙසයි
මේ හා සම්භන්ධව මිට වසරකට පෙර ලංකාවේ ප්‍රධානපෙලේ ගවේශනශීලි මාධ්‍යවේදියෙක් වන චාපා බණ්ඩාර මහතා https://web.facebook.com/
මේ අනුව පසුගිය වසර 76 පුරාවටම සිදු වුයේ මෙවන් භයානක අන්තවාදී කල්ලතොනියන් පැමිණ ටික කලකින් ආපසු යැවීම වුවද 2024 දී බෝට්ටුවකින් පැමිණි 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට පළමුව *මෙසේ පුරවැසිභාවය ලබා දුන්නොත් එතැන් සිට මෙසේ මෙරටට පාවී එන සියලු අන්තවාදී මුලධර්මවාදී කල්ලතොනියන්ට නිත්‍යයනුකුල පුරවැසිභාවය අනිවාර්යයෙන්ම හිමිවනු ඇත.*
විශ්ව කරුණු ගවේෂක,
(Universal Fact Checker)
රවී දේශප්‍රිය විසිනි.
3 Viewers





