අජිත් ප්‍රසන්නට සාධරණය ඉටුකරන්න – සංවිධාන රැසක් ඉල්ලයි.

බටහිර බෙදුම්වාදී රටවල් ප්‍රමුඛ කොටි ඩයස්පෝරාවේ සහ ඊනියා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ආශිර්වාදයෙන් 2015 ජනවාරි මස කුටප්‍රාප්ති වූ යහපාලන කුමන්ත්‍රණයේ වසර 4 ½ ක ව්‍යාපෘති අවසානය තෙක් ශ්‍රී ලාංකා රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වූ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාදාමයන්ට එරෙහි සටනේ ප්‍රභල භූමිකාවක් ඉටුකළ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට සාධාරණට ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ජාතික සංවිධාන ඒකමුතුව, යුතුකම ජාතික සංවිධානය, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය විසින් මාධ්‍ය නිවේදනයක් නික්තු කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින්
43 Viewers





