උසාවි නියෝග කැඩූ දෙමළ ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට
යාපනයේ නල්ලූර්හි පිහිටි කොටි කොටි ත්‍රස්තවාදී තීලීපන් ස්මාරකයට උපහාර පිදීම සඳහා වන සැමරුම් උත්සවය නොපවත්වන ලෙස අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබියදී එය නොතකා LTTE කොටි ත්‍රස්තවාදී දෙමළ ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් පිරිස බලහත්කාරයෙන් තිලිපන් සැමරුම පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කරණ ආකාරයට කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නිති රෙගුලාසි කඩකරමින් මෙම පිරිස රැස් ව අදාළ සැමරුම සඳහා සම්බන්ධ වී තිබේ.
මේ සම්බණ්දයෙන් අදස් දැක්වූ පිරිස් පවසා සිටියේ ජනාධිපතිවරය එක්සත් ජාතින්ගේ සම්මේලනය ඇමතීම අතරතුරදී මෙවැනි අධිකරණ නියෝඉග පවා නොසලකා හැර කටයුතු කිරීමට කොටි ත්‍රස්තවාදී සෙල්වරාසා ගජේන්ද්‍රන් කටයුතු කරන්නේ ජාත්‍යයන්තර අවධානය ලබා ගැනීමේ පටූ අරමුණුනින් බවයි.
(Courtesy of lankaleadnews.com)
68 Viewers





