• Home »
  • Sinhala News »
  • ‘එක රටක් – එක නීතියක්’ කොමිසමේ වාර්තාව ජනපතිට

‘එක රටක් – එක නීතියක්’ කොමිසමේ වාර්තාව ජනපතිට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ජනාධිපතිවරයාට බාර දී තිබේ.

ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී මීට ටික වේලාවකට පෙර ය.

ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් ඉදිරියේ දී නිකුත් කරන බවයි.



78 Viewers