කොටි සහ භික්ෂූව
පාසල් දරුවන් යොදාගෙන සිදු කරනු ලැබීය.මේ සදහා පූර්ණ ආරක්ෂාව දෙනු ලැබූයේ මාලිමා ආණ්ඩුවෙ පොලීසිය මගිනි.
රණවිරුවො වෙනුවෙන් කතා කිරීම නිසා අපේ සඝරජ හාමුදුරුවන්ට සිරගත වීමට සිදුවූහ.උන්වහන්සේට දුන් ජනාධිපති සමාව අවලංගු කොට අධිකරණය නැවත සිර දඩුවම් ලබා දුන්නේය.
ඒ එක්නැලිගොඩ ගැහැනිය විසින් දඩුවම් ලබාදෙන ලෙස අධිකරණයට සිදුකල පෙත්සමක් නිසාය.
අපේ සඝරජ හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් මහනුවර දළදා මාලිගාවේ සිට පා ගමනින් දින ගනනාවක් කොළඹ දක්වා පැමිණී මහා සංඝරත්නය ඊයේ කොළඹ ජනාධිපති කන්තෝරුව අසලට පැමිනියේය.
මෙහිදී පොලීසියේ විවිධ අවහිර,
බාධා,අන්ඩතේට්ටම් වලට ලක්වීමට මහා සංඝරත්නයට සිදුවූහ.තවමත් එය සිදු කරමින් පවතී.
උතුරට එක හැන්දක්,දකුනට වෙන හැන්දකින් බෙදීමට පොලීසිය කටයුතු කරන්නේ කුමක් නිසාද ?
ඩොලර්,බුරියානි,ඩයස්පෝරාව,අවස්
මෙරට සිංහල බෞද්ධයින් මැරිලා නැත.
5 Viewers





