ටොරොන්ටෝ නුවර නගරාධිපති දෙමළ සමූලඝාතන සමරුවක් කැදවයි
කැනඩඩාවේ ටොරොන්ටෝ නුවර නගරාධිපති ජෝන් ටෝරි විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මැයි 18 දින ඔහු විසින් දෙමළ සමූලඝාතන සැමරුම් දිනය ලෙස නම් කොට ප්‍රකාශයට පත්කොට ඇත.
කැනඩාවේ ජීවත් වන ලක්ෂ 3කට අධික ශ්‍රී ලාංකාවෙන් සංක්‍රමණය වූ දෙමළ ජනතාවගෙන් අති බහුතරය වාසය කරන්නේ ටොරොන්ටෝ නුවර බව කියවේ.
ජනතාව අමතමින් නගරාධිපතිවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දී දෙමළ ජනයාට විශාල වශයෙන් අපරාධ සිදු වූ බැවින් සහන සෙවීමේ සහ වගවීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය බව ය.
කෙසේ වෙතත් මෙම පදනම් විරහිත ප්‍රකාශය සහ සමූල ඝාතන චෝදනා පිළිබඳව ශ්‍රී ලංකාවේ තානාපති අංශ විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ නැත.

564 Viewers





