දෙමල සහජීවනය
ලංකාව තුල ජීවත්වන සිංහල මිනිසුන් හිතාමතාම තම අයිතිවාසිකම් අත්හැර සහජීවනය වෙනුවෙන් ලෝකයට පේන්න අමු අමුවේ හෙළයගේ අයිතිවාසිකම් පාවා දෙයි.
පාර්ලිමේන්තුවේද සිංහල මන්ත්‍රීවරු බහුතරයක් හිටියත් පලාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද රට ගැන නොව කොන්ත්‍රාත් ගැන සිතයි.
එය එසේ වුනත් උතුරු පලාතේ දිස්ත්‍රික්ක 5ක් ස්වකීය සිංහල ජනයාට අහිමි වි ඇත.
යුද්ධයට පෙර යාපනය, කිලිනොච්චිය ,මුලතිව් ,වව්නියාව ,මන්නාරම යන දිස්ත්‍රික්ක වල අති විශාල ප්‍රමාණයක් සිංහල මිනිසුන් ජීවත්වුහ. නමුත් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමානතාවය, සහජීවනය මේ වචන නිසා විරෝධාර රණවිරුන් බේරාගත් රට ත්‍රස්තවාදය අන්තවාදය ,බෙදුම්වාදය පදවලට නටන සිංහල මන්ත්‍රීවරු නිසා පෙර රජ දවසේ මුතුන් මිත්තන් බේරාගත් මේරට ඉන්දියාවේ පදයට නටන්න සිදුවිය.
1. යාපනයේ මෙතෙක් ජීවත්වු සිංහල මිනිසුන්ට අවස්ථාව ලබා දි නැත.
2. සිංහල පාසල් විවෘත කිරිමට ඉඩ නැත.
3.කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තිබුන ගොවිජනපද තාමත් ආරම්භ කිරිමට නොහැකිව ඇත.
4. මුලතිව් දිස්ත්‍රික්කයේ ස්වාමින් වහන්සේ නමක් අපවත්වුවත් ආදානය කිරිමට අපහසුකම් ඇත.
5. මන්නාරම් දිස්ත්‍රික්කයේ නරිකාඩුව සිංහල ගම්මානයේ කනත්තක්ද අහිමි කර ඇත.බුදුන් වැදිමේ නිදහසද අහිමි කර ඇත.
6. පුරාවිද්‍යා ස්ථාන ඉපැරැණි විහාර අති විශාල ප්‍රමානයක් ඇත. මේවා සංරක්ෂණය කරන්න කැනිම් කරන්න පුරාවිද්‍යා අධ්‍යක්ෂකට පණ නැත.
7. අරගලයේ අවශ්‍යතාව වුනේ 13න් එහා බලය ලබාදීමටය.
8. අවසනාවට ඇත්ත කතාවක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි වර්තමානය නියෝජනය කරන මන්ත්‍රීවරු ඔවුන්ව පරාජය කල යුතුයි.
සිංහල අප ජාතිවාදි නොවන අතර ජාතිකවාදය වෙනුවෙන් පෙනි සිටින්නෙමු.
සියලුම දෙනාට ආරාධනා කරන්නෙමු සිංහල මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින්නට අලි කොටි නරි ඔටුවෝ බඩ පිනුම් ගහන මේ යුගයේ පිළිහුඩුවා සහ උකුස්සා පැත්තකට වී බලා සිටියි.
66 Viewers





