දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය
දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණ එකමුතුවෙන් බංග්ලාදේශයේ චිතගොංහි බෞද්ධ ජනතාවට සහ හින්දු ජනතාවට එල්ල වන මිලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව 2025.10.14 වන දින ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ, මියන්මාර, තායිලන්ත සහ බුරුම ඇතුළු රටවල්වල භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කොළඹ 07, සම්බුද්ධත්ව මහා විහාරයේ සිට සාමකාමී විරෝධතා පා ගමනක් බංගලාදේශ මහකෝමසාරිස් කාර්යාලය දක්වා ගමන් ගත්හ.
මෙහිදී බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණ එකතුව බෞද්ධ සහ හින්දු ජනතාවට විරුද්ධව එල්ලවනම් මිලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සහ බංග්ලාදේශ බෞද්ධ හා හින්දු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සංදේශයක් භාර දුන්හ.

27 Viewers





