• Home »
  • Articles »
  • පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් වික්‍රමසිංහ, පාර්ලිමෙිින්තු මන්ත්‍රී චානක්‍ය සහ සුමන්තිරන් අතර රහසිගත හමුවක්?

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් වික්‍රමසිංහ, පාර්ලිමෙිින්තු මන්ත්‍රී චානක්‍ය සහ සුමන්තිරන් අතර රහසිගත හමුවක්?

2026 ජූලි මස 06 ,07 , 08 යන දිනයන් හිදි පස්වරු 4.00 න් පසු කොළඔ පිහිටි පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තු මූලස්ථානයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් වික්‍රමසිංහ, පාර්ලිමෙිින්තු මන්ත්‍රී චානක්‍ය සහ සුමන්තිරන් අතර රහසිගත හමුවක් සිදු වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.⁣

මෙම හමුවෙිිදි අන්ත ජාතිවාදී ඉල්ලිමිි දෙකක් ඔවුන් දෙදෙනා විසින් ප්‍රධාන වශයෙන් ඉල්ලා අැති බවට තොරතුරු වාර්තා වෙිි?. මෙම එකඟතාවන් වලට එළඹීමට මොවුන් මීට පෙරද කාර්යාල වෙලාවෙන් පසුව දෙපාර්තමෙිින්තුව තුලදි කිහිප විටක් මුන ගැසි ඇති බවට ද තතු දත් ආරංචි මාර්ග පවසයි. මෙම හමුවිමිි පූර්වාදයක් කර ගනිමින් ඩයස්පොරාව ට සමිිබන්ද තවත් අන්නවාදී කණ්ඩායමිි කිහිපයක් විසින් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා හමු වි වසර දහස් ගණනක් පැරණි බෞද්ධ නටඹුන් සහිත පුරාවිද්‍ය බිමිි විකෘති කිරිමේ යෝජනා ඉදිරිපත් කර අැති බවට ද තොරතුරු හෙලිවෙමින් පවතින බවට වාර්තා වෙිිි ?

චානක්‍ය හා සුමන්තිරන් ඔවුනගේ හමුවෙි දී පුරාවිද්‍යා දේපාර්තමෙිින්තුව විසින් ජාත්‍යන්තරය ව පිළිගත් න්‍යයායන්ට හා ශාස්ත්‍රිය ක්‍රම වෙිිදයන්ට අනුකූලව ත්‍රිකුණාමලය …අමිිපාර..මඩකළපුව දිස්ත්‍රික් වල කරන ලද ගවෙිිශන වාර්තා වෙනස් කර ඔවුන් දෙදෙනාගෙ පටු ජාතිවාදී අරමුණු වලට අවැසි පරිදි එම වාර්තා වෙනස් කර දෙන ලෙස ඉල්ලා ඇත.

මෙම සාකචිිචාවෙිිදි අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද එම ඉල්ලිමිි ප්‍රතික්ෂේප කර නොමැති බව වාර්තා වෙිි. සෙනරත් වික්‍රමසිංහ මහතා ද ඩයස්පෝරා ඉල්ලිමිි වලට අවනත වු බවට රාවයක් පවති. මෙයට අමතරව මෙම සහාසික ඉල්ලිම දිනා ගැනිම සඳහා ශාස්ත්‍රිය මටිිටමෙිි නිර්දෙශයන් ලබා ගැනිම සඳහා එම අන්තාදී ඉල්ලිම වලට සහාය දක්ව දෙමළ නිලධාරින් කිහිප දෙනෙකු බාහිර ව හො බඳවාගෙන නැගෙනහිර පලාතේ සහ උතුරු පලාතේ ඇති ප්‍රදේශිය කාර්යාල (04) වල සහකාර අධ්‍යක්ෂක වරුන් ලෙස පත් කරන ලෙසද ඉල්ලා ඇති බවට ද වාර්තා වෙි.

මෙය තවත් පුරාවිද්‍යා සංහාරයක පෙර ලකුණු ද?.

මෙම තොරතුරු සාවද්‍ය නමිිි සුමන්තිරන මහතා හො චානක්‍ය මහතා විසින් නිවැරදි කළ යුතු වේ. විශෙෂයෙන් ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වහාම රටට පැහැදිලි පිලිතුරක් ලබා දිය යුතුවේ.



6 Viewers