බ්‍රිතාන්‍යයේ යෝජනාවලියට විරෝධය පා දහස් ගණනක් ශ්‍රී ලාංකිකයෝ ජිනීවා නුවරට රොද බඳිති…

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 සැසි වාරයට මහා බ්‍රිතාන්‍යය ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාවලියට විරෝධය පා ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ස්කොට්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක සිට දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ට උද්ඝෝෂණය සහ රැළිය ජිනීවා නුවරට පැමිණ සිටිති.
ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය උද්ඝෝෂණය සංවිධානය කරයි.
593 Viewers





