• Home »
  • Sinhala News »
  • බොර්න් අගේන් ආගමික කල්ලියේ රටම ඇල්ලීමේ සැලැසුම එළියට (වීඩියෝ)

බොර්න් අගේන් ආගමික කල්ලියේ රටම ඇල්ලීමේ සැලැසුම එළියට (වීඩියෝ)

මේ දිනවල අන්තර්ජාලය තුළ සැරි සරන එක්තරා වීඩියෝවක් බෝර්න් අගේන් ආගමික කල්ලියේ සහ එහි දෙව්ගැතිවරයකු වන ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා පිළිබදව සුවිශේෂී හෙළිදරව්වක් සිදු කරයි.

2022 වසරේ නොවැම්ර් මස 13 වැනිදා ජෙරම් ප්‍රනාන්දු නැමැති මෙම දෙව්ගැතිවරයා කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ ඇති මිරැකල් ඩෝම් නම් පල්ලියේ දී තම ආගමිකයන් ඉදිරියේ පවසන්නේ මෙරට බෝන් අගේන් අගමික මතවාදය ප්‍රචාරණය කිරීමේ සැලැසුම පිළිබදය.

එම වීඩියෝව මගින් සාක්ෂි සහිතව පෙන්වා දෙන අනෙක් කාරණය වන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම තුළ පමණක් නොව දේශපාලනයද මෙම ආගමික කල්ලියේ ගොදුරක් බවට පත්වී ඇති ආකාරයයි.

රටේ බලය ලබාගැනීමට සැරසෙන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන සමගි ජන බලවේගය සහ අරගල මෙහෙයවමින් රටේ බලයක් නිර්මාණය කරගැනීමට සැරසෙන කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී කාණ්ඩායමත් මෙම ආගමික කල්ලියේ ගොදුරු බවට පත්වී සිටින ආකාරය මෙම වීඩියෝව තුළින් සාක්ෂි සහිතව දක්වා තිබේ.



140 Viewers