බෝර්න් අගේන් යනු

සුභාරංචිය යනුවෙන් හදුන්වනු ලබන මිත්‍වක් ඉන්දියානු අර්ධද්වීපය අසල පිහිටි ශ්‍රී ලංකා දුපතට ගෙන එන ලද්දේ වසල පරංගින් විසිනි. වෙරළබඩ ප්‍රදේශ යටත්කොටගෙන සුභ ආරංචිය පිළිගත් ඉන්දියාවේ ගෝවේ මාළු මරන්නන් නොහොත් මුහුදු වැද්දන් ගෙනවිත් අලුත්කුරු කෝරලේ පදිංචි කොට පරංගින්ට අවනත ලස්කිරිඤ්ඤ පිරිසක් හදා ගත්තේය.

ඉන් පසු ලංසි හා ඉංග්‍රීසි ජාතිකයෝද වසර 450 ක්ම ලංකාවේ දේශීය ප්‍රජාවට දේශපාලන, ආර්ථික, සමාජීය බලපෑම් කරමින් මෙම ඊනියා මිත්‍යා සුභ ආරංචිය ඇගේ ගැසීමට කොතරම් උත්සාහ කරත් බලු කුක්කෙකුගේ පුපේ ඇති කිරි මයිලක් තරම්වත්, දවල් නිදියන පුසෙකුට හීනෙන් ගිය පඩයක් තරම්වත් ගොවෙන් ගෙනා ලස්කිරිඤ්ඤයන හැර වෙන දේශීය කිසිවෙක් මෙම සුභ ආරංචි මිත්‍යාව පිළිගත්තේ නැත.

විවෘත ආර්ථික ක්‍රමය අනුව රට ලෝකයට බද්ධ වීමත් සමගම ඇමරිකානු බලපෑම සහිතව සුභ ආරංචි මිත්‍යාව ප්‍රචාරය කිරීම ජාවාරමක් ලෙස නැවතත් කඩා පාත් විය. පරංගි, ලංසි, ඉංග්‍රීසි මෙරට පිහිටවූ සාම්ප්‍රදායික ඓතිහාසික වැලපුම් මඩු මෙන් නොව, මෙම නව සුභ ආරංචි ජාවාරම “ආතල් පොට්වල” ලෙඩ සුව කිරීම, මළවුන් එළවීම, විහිලු සැපයීම, සංගීතයෙන් ආතල් දීම හා ටකරන්, කක්කුස්සි පෝච්චි බෙදීම ආදී නව උපක්‍රම මගින් නව ගොදුරු සොයා ගැනීම ආරම්භ කලෝය.

බොන් ඇගෙන් ජාවාරම ලෙස හැදින්වෙන මෙමගින් ලෙඩ සුව කිරීම, මළවුන් එළවීම, විහිලු සැපයීම, සංගීතයෙන් ආතල් දීම හා ටකරන්, කක්කුස්සි පෝච්චි බෙදාදීමෙන් ජාවාරමට ගොදුරු අතර පදනම දමාගෙන පසුව ඔවුන්ගෙන් දසයෙන් කොටස (Tithes and Offerings) නමින් තමා උපයන ආදායමෙන් දහයෙන් කොටසක් ගසා කාගෙන බඩගෝස්තරය සරිකර ගැනීමට මෙම කල්ලි පෙලබෙන අතර ඔවුන්ගේ එකතුවන මුදලින් “ආතල් පොට්වල” දෛනික කටයුතු සහ නඩත්තුව සඳහා යොදා ගනී.

බොන් ඇගෙන් ජාවාරමට ගොදුරුවන යාචක හිගන්නන් මෙන්ම යමක් කමක් ඇති ප්‍රසිද්ධ සහ ඉහළ ආදායම් ලබන ගොදුරුවලින් ගලවාගන්නා විශාල පරිත්‍යාග සහ අනුග්‍රහයන් සුභාරංචි ජාවාරම් ව්‍යාපාරවල ගොඩනැඟිලි කටයුතු සඳහා ප්‍රබල රුකුලක් වේ .

බොන් ඇගෙන් ජාවාරමට නිත්‍යානුකුලව අන්තර්ජාතික මට්ටමින් වැඩිම ආධාර සහ සම්බන්ධතා ගලා එන්නේ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා රටවල් මෙන්ම දකුණු කොරියාව වැනි රටවල පිහිටා ඇති ගෝලීය සංවිධාන ජාල හරහා උනත් නීති විරෝධී ජාත්‍යන්තර මුදල් පොම්ප කිරීම සිදුවන්නේ අප්‍රිකානු රටවලිනි.

මුදල් යොදවා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තේරීම මුහුදුබඩ කුල තුනකට පමණක් සිමා කිරීම, ක්‍රිකට් පිටිය මැද මිත්‍යාව ප්‍රදර්ශනය ආදී කණ්ඩායමේ හැසිරීම් සහ පරිපාලන කටයුතු කෙරෙහි පවා ඉතා තදින්ම බොන් ඇගෙන් ජාවාරම්කරුවන් සම්භන්ධ වේ. මේ පිළිබඳව සොයා බැලීමට එකල රජය විසින් විශේෂ කමිටුවක් පවා පත් කරනු ලැබීය.

ප්‍රසිද්ධ නළුවන්, නිළියන්, ගායක ගායිකාවන්, මාධ්‍යවේදීන් මෙන්ම කලා ලෝකයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකුම මුදල් ගෙවා බොන් ඇගෙන් ජාවාරමට ගොදුරු කරගැනීමට සමත්ව තිබේ.

එපමණක් නොව අදවනවිට තම අතිවිශාල බොන් ඇගෙන් ජාවාරම් මුදල් යොදවා දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම නීති ක්ෂේත්‍රය පවා යටත් කරගැනීමට බොන් ඇගෙන් ජාවාරම්කරුවන් උත්සාහ කරමින් සිටීම අපේ රටේ අහිංසක දේශීය ජනතාව අදවනවිට අත්දකිමින් සිටීම ඉතා ශෝකජනක තත්වයකි.

විශ්ව කරුණු ගවේෂක,
(Universal Fact Checker)
රවී දේශප්‍රිය විසිනි.



4 Viewers