භානුක රාජපක්‍ෂ

ඔයාලා දන්නවාද භානුක රාජපක්ෂ කියලා හරි අපූරු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හිටියා . ඒ කාලේ කොල්ලා පට්ට හැන්ඩියා. ක්‍රිකට් බලන ක්‍රිකට් ක්‍රීඩකයන්ට කැමති ඕන කෙල්ලෙක් භානුකගේ තුරුලේ කෙටි හෝ දිගුකල් නැලවෙන්න හුරතල් වෙන්න ආසාවෙන සුන්දර පෙනුමක් භානුකට තිබුනා. දක්ෂතාවය හුරුබුහුටිකම සුන්දර පෙනුම භානුකට නොඅඩුව තිබුනා. භානුකගේ එකල මෙකල පුද්ගලික ජීවිතය අපි කාටවත් පලක් නැහැ ඒත් ඔහු ගත් එක් තීරනයක් ඔහුගේ මුලු ක්‍රිකට් ජීවිතයම විනාශ කලා කියලා නම් කියන්න පුළුවන්.

ඒ කතාව තමයි මේ ලියන්නෙ.

භානුක රාජපක්ෂ මීට අවුරුදු කීපයකට පෙර ලංකාවේ පුවත්වල ලොකු අකුරින් පුවත් මවපු සුපිරි ක්‍රිකට් තරුවක්.
ඒත් මම ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නවා කියලා ප්‍රසිද්ධියේ කියපු භානුක මෙන්න ටික දවසකට පස්සෙ ලංකාවේ පපෙට් ජෙරම් කියන පාස්ටර්වරයෙකුගේ දේව මෙහෙයන්වලටත් සහභාගී වෙනවා. ඊට පස්සෙ හරි ආතල් වැඩක් වෙනවා . භානුක ක්‍රිකට් ගහනවා පාස්ටර් ජෙරම් facebook Live එනවා. පන්දු යවන්නා පන්දු යවනවා පාස්ටර් ජෙරම් Live ඇවිත් කියනවා ඔන්න දැන් භානුක හතරක් ගහනවා.. කියනවා ඒ වගේම යකෝ භානුකත් ගහනවා කියහංකෝ.. මේ රටේ හංගොරක් ඇස් උඩ තියාගෙන බලාන ඉන්නවා පෙරමාව විස්වාස කරනවා.. ඔය කියපු කනාපාරවල් දෙක තුනක් හරිගිහින් ජෙරමා එයාට ඕන අනුගාමිකයන් පිරිසක් හදා ගන්නවා. මේක බලපු තවත් පිරිසක් අර Born Again ( බෝර්න් අගේන්) කියලා කල්ලියක් එක්ක එකතු වුනා. ඒකෙත් නායකයා අර ප්ලාස්ටර්මලු. ඔයාලට මතකද ඒ ගැන පහුගිය කාලේ ලොකු කතාවක් තිබුනා මේ බෝන් අගේන් ගැන. ක්‍රිකට් තරු සගාගේ බිරිඳ සහ දේශපලාකයන් වන අහවලාගේ බිරිඳ ඔය ආදී වශයෙන්. මේ දිනනල කතාවෙන නලඟනක් වගේ ලස්සන හෝටල් ජාලයක් හිමිකාන්තාව… මේ කල්ලිය තවමත් ලංකාව දාලා ගිහින් නැහැ .

ඉතින් භානුකට මොකද වුනේ ඊට පස්සෙ? භානුක ඊට පස්සෙ ගහන ගහන මැච් හැම එකේම ෆේල්. ජෙරමුත් ලයිව් ඇවිත් කථනය දෙන එක නැවැත්තුවා. භානුක ක්‍රිකට් වලින් ක්‍රිකට් බෝඩ් එකෙන් පන්නන තරමට පෙරම්ගේ ප්‍රාතිහාර්ය භානුකට පිහිට වුනා. දැන් භානුකට ජීවත් වෙන්න ක්‍රිකට් වලින් නම් ආදායමක් නැහැ. අර ප්‍රසිද්ධියේ මොකක්ද එකක් වැලඳ ගත්ත නිසා හොඳ කුට්ටියක්
ලැබෙන්න ඇති සමහර විට. ඒකත් දැන් ඉවර ඇති සමහර විට අර සංවිධානේ තවම ගෙවීම් කරනවාද දන්නෙ නැහැ. කොහොම උනත් ආයේ භානුක ගැන කතාබහක් ඇති වෙලා.. භානුකගෙ මාලයක් ලක්ෂ අටකට තරුනියක් උගස් කරා කියලා. භානුක දීපු මාලයක් වෙන්න ඇතිනේ..භානුක මේ මාලය එයාගේ කරට දැම්මා කියලා තමයි ඒ තරුනිය කියන්නෙ?

තෑගි දීපු මාලය නැවත ඉල්ලන්න තරම් භානුක ආර්ථික පරිහානියට පත්වෙලාද?

අන්න ඒකයි එතන තියෙන ගැටලුව?

අවසාන වශයෙන් මෙහෙම ලියන්න හිතුනා. මේ රට විශ්ව මාතාව ස්වභාව දහමේ ලියා තබා බුදුන්ට පූජා කරපු රට. මේ රට තුල අනෙක් ඕනෑම ආගමක් දහමක් නිදහසේ අනවශ්‍ය කලබල නොකර කාටවත් කරදරයක් නොවී ඇද හුවාට පුද පූජා කලාට කමක් නැත.

ඒත් දඟලගෙන පගා දීගෙන කපටිකමින් බලහත්කාරකමින් නටමින් ගයමින් වයමින් රඟ දක්වමින් පකුරුවන්න බඳවා ගන්න යන්න නම් එපා ජරාර කාලා වැළඳගෙන බොරු කියලා තව අය රවටන්නත් එපා.
ඉතින් උදාහරණයකට තමයි පෙර කතාව ගෙන හැරපෑවේ

ඇත්ත



2 Viewers