• Home »
  • Sinhala News »
  • භික්ෂූන් වහන්සේලාට අවලාද නැගූ විග්නේෂ්වරන්ගේ නිරුවත අරුන් සිද්ධාර්ථන් පෙන්වා දෙයි (වීඩියෝ)

භික්ෂූන් වහන්සේලාට අවලාද නැගූ විග්නේෂ්වරන්ගේ නිරුවත අරුන් සිද්ධාර්ථන් පෙන්වා දෙයි (වීඩියෝ)

මෙරට භික්ෂූන් වහන්සේලා දේශපාලනය නොකළ යුතු බවත්, උතුරේ ආගමික නායකයන් කිසිවෙකු දේශපාලනය සිදු නොකරන බවත් සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශය අමූලික බොරුවක් බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැදවුම්කරු අරුන් සිද්ධාර්ථන් පවසයි.

උතුරේ ඇතැම් හින්දු පූජකවරු දේශපාලන ක්‍රියාකාරකම්වලට සෘජුවම සම්බන්ධ වන බවත්, දෙමළ පක්ෂ නායකයන් එම පූජකවරු සමග දේශපාලනයේ නිරත වන බවත් සාක්ෂි සහිතවම ඔහු හෙළිදරව් කරයි.

යාපනයේ උද්ඝෝෂණවලට පිරිස් රැගෙන එන්නේ ද මෙවැනි පූජකවරු බවයි සිද්ධාර්ථන් පවසන්නේ..

වීඩියෝව නරඹන්න…



79 Viewers