මන්නාරම සිංහල පෙර පාසල

මන්නාරම දිස්ත්‍රික්කයේ පලමු සිංහල පෙර පාසල ආරම්භ කිරිම වෙනුවෙන් පලමු දරැවා පෙර පාසල ට ඇතුළත් කිරිම සුභ මොහොතින් සිදුවිය විය.

සිසු සෙවණ පෙර පාසල නමින් 2022 ජුනි මස18 වන දින මෙම පෙර පාසල ආරම්භ කරන ලදි.

විල්පත්තුව මහ විහාරාධිපති මහා විලාච්යේ විමල හිමි ගේ උපදෙස් පරිදි සිසු සෙවණ පෙර පාසලේ අධ්‍යාපන කටයුතු සිදු වන්නෙ තම්බපන්නි සිංහල පාසලේ විදුහල්පති හිමි වන දියගම සුගත ධම්මරතන හිමි ඇතුළු ගුරුවරුන් සමගය

සිසු සෙවණ ජාතික සංවිධානය මෙම පෙර පාසල ස්ථාපිත කිරීමට මුලිකත්වයෙන් වැඩ කටයුතු කර ඇත.



62 Viewers