මම 13 ට එදත් විරුද්ධයි… අදත් විරුද්ධයි – අරුන් සිද්ධාර්ථන් කියයි (වීඩියෝ)

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන බවට කිලිනොච්චියේදි කරනු ලැබු ප්‍රකාශයට එරෙහිව ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී ජාතික සංවිධාන විසින් දැක්වූ විරෝධය බොහෝ සෙයින් අගය කරන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.
තමන් උතුරට පොලිස්, ඉඩම් බලතල ලබා දෙන 13 වැනි සංශෝධනයට එදත් අදත් දැඩි සේ විරුද්ධ බවත්, 13 යනු මෙරට ගැටුම් නිර්මාණය කිරීමට හැදූ කුමන්ත්‍රණයක් බවත් ඔහු පවසයි.
වීඩියෝව නරඹන්න…
41 Viewers





