යථාර්ථය අවබෝධ කරගෙන බෞද්ධ හින්දු දෙපිරිසේම සැබෑ සතුරා පරාජය කළ යුතුය.
උතුරු නැගෙනහිර සිංහලයන් නැවත පදිංචි වීමට එරෙහි වන්නේ හින්දූන් නොව බටහිර සහ ක්‍රිස්තියාකි පල්ලියයි. එහි ආවතේවකරුවෝය.ඒ හින්දුවරුන්ට ඇති ආදරයකට නොව බෞද්ධයන් සහ හින්දූන් එකතු වීම සිය අන්‍යාගමිකරණ ව්‍යාපෘතියට මරු පහරක් නිසාය.
අදත් මූල ධර්මවාදී ක්‍රිස්තියානි පල්ලියට උතුරු නැගෙනහිර මෙන් දකුණේ බෞද්ධයන් සමග සිටින හින්දුන් සිය ආක්‍රමණයට ගොදුරු කර ගැනීමට නොහැකි වී ඇත. උතුරේ බෞද්ධයන් නැවත පදිංචි වුවහොත් ඔවුන්ගේ සංස්කෘතික සබඳතාව නිසාම හින්දුන් සහ බෞද්ධයන් එකතු වනු ඇති අතර අද උතුරේ හින්දු ජනතාව පාගා ගෙන සිටින එම්.ඒ. සුමන්දිරන් ඇතුළු ක්‍රිස්තියානි පල්ලියට යන එන මං නැති වනු ඇත.
එහෙයින් මේ කුමන්ත්‍රණයට එරෙහිව බෞද්ධ හින්දු දෙපිරිස එකමුතු විය යුතුය. යථාර්ථය අවබෝධ කරගෙන බෞද්ධ හින්දු දෙපිරිසේම සැබෑ සතුරා පරාජය කළ යුතුය.



– නාමල් උඩලමත්ත –
795 Viewers





