ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව

2010 දශකයේ මුල් කාලයේ ඉඳලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අත්පත් කර ගැනීමේ – ක්‍රිස්තියානි බෝර්න් අගේන් මෙහෙයුම අද සාර්ථකව අවසන් වුණා.
අපේ ක්‍රිකට් ක්‍රීඩාව බෝර්න් අගේන් නිකායට බන්දේසියක තියලා පූජා කළේ, ජීවිත කාලයම නිරාගමිකයො වෙලා ඉදපු ආණ්ඩුවකින් වීම දෛවයේ සරදමක්.
දුර්වල පිරිමි හමුවේ ගෑණුන්ට කළ හැකි වැඩ.
එරාන් වික්‍රමරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විදියට පත් කරලා.
පාස්ටර් එරාන් වික්‍රමරත්නගේ තාත්තා තමයි ශ්‍රී ලංකාවට බෝර්න් අගේන් නිකාය හඳුන්වා දුන්නේ.
පාස්ටර් ජෙරම් ප්‍රනාන්දුලා ආභාෂය ගත්තේ, එරාන්ගේ තාත්තාගෙන්.
එරාන් බෝර්න් අගේන් පාදිලිවරයෙක්.
මේ ගොල්ලො තමන්ගේ ආගමික නිකාය කල්ට් එකක් වගේ අදහන, වෙනත් ඇදහිල්ලක්, විශ්වාසයක් තියෙන මිනිස්සු දිහා රකුසො වගේ බලන කණ්ඩායමක්.
මම ඉතාම අවංකව අහනවා මාලිමාවට ඡන්දය දීපු අපේ මිත්‍රයන්ගෙන්.
ඔබලා ප්‍රාර්ථනා කරපු වෙනස මේකද ?
අඩුම තරමේ එරාන් ජීවිත කාලයම එජාප / සජබ කඳවුර නියෝජනය කළ මිනිහෙක්.
ශම්මි වෙනුවට පත් කරන්න අඩුම තරමේ වෙනත් මාලිමාවේ පිරිසිඳු මනුස්සයෙක් හිටියේ නැත්ද ?
දේශපාලන මතය නොතකා අර්ජුන රණතුංග මේ තනතුරට පත් කිරීමට බැරි වුණේ ඇයි ?
අරවින්ද / සිදත් / මහානාම අයගෙන් අයෙක් මේ තනතුරට පත් කිරීමට බැරි වුණේ ඇයි ?
තවදුරටත් මේ රහස සැඟවිය යුතු නැහැ.
අනුරට එරාන් ලා සමග සම්බන්ධයක් තිබුණේ නැහැ.
නමුත් අනුරගේ ලඟම හිතවතිය, එරාන්ගේ දායිකාවක්.
ප්‍රමිෂ්කා පෙරේරා. මේ ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරීම පසුපස තීරණාත්මක මෙහෙයුම ඇයගේ.
එරාන්ව අනුරට හඳුන්වා දීලා, මේ තනතුර එරාන්ට දෙන්න අනුර පොළඹවා ගන්නේ ප්‍රමිෂ්කා.
එරාන් මෙන්ම මේ කල්ලිය පත් කිරීමේ මහ මොලකරු ප්‍රමිෂ්කා පෙරේරා.
ප්‍රමිෂ්කා බෝර්න් අගේන්. ඇය එරාන්ගේ පියා නිර්මාණය කළ කල්ට් එකේ වගේම ජෙරම් ප්‍රනාන්දුගේ කල්ට් එකෙත් සාමාජිකාවක්.
අනුර කියන්නේ දේශපාලනයේදී තමන්ගෙන් නාම යෝජනා ඉල්ලා පැමිණි ඩලස්, පාටලී, රන්ජන්, ෆොන්සේකා වැනි චරිත පවා ප්‍රතික්ෂේප කිරීමට තරම් ඉවක් තිබූ මිනිහෙක්.
අද ඔහු සජබයෙ හිටපු බෝර්න් අගේන් පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ ධනවත්ම සහ බලවත්ම ආයතනය භාර කරනවා.
අනුර කුමාර වගේ දේශපාලනයේ කාටත් නොදෙවෙනි, කපටි මිනිහෙක් පවා තමන්ගේ දේශපාලන ජීවිතයම එක් ගැහැණියක් නිසා උකසට තියලා.
ඒ දේශපාලනය අපිට අදාල නැහැ.
නමුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව බෝර්න් අගේන්කරනය අපිට අදාලයි.
එරාන් විතරක් නෙවෙයි.
අලුත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අති බහුතරය බෝර්න් අගේන් මිනිස්සු.
කුමාර් සංගක්කාර එළිපිටම ජෙරම් ප්‍රනාන්දුගේ පල්ලියට යන බෝර්න් අගේන් බැතිමතෙක්.
ප්‍රකාෂ් ශාෆ්ටර් බෝර්න් අගේන්.
අවම වශයෙන් ශම්මිගේ කාලයේ ඕනෑම ක්‍රීඩකයෙකුට දක්ෂ නම් තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් තිබුණා.
යාපනයේ හින්දු ක්‍රීඩකයෙකුට වගේම කුරුණෑගල බෞද්ධ ක්‍රීඩකයෙකුටත් ඔහුගේ ඇදහිලි විශ්වාස නොතකා අවස්ථාවක් ලැබුණා.
නමුත් එරාන් වික්‍රමරත්න ලා, ප්‍රකාශ් ෂාෆ්ටර් ලා යටතේ ඒ සෙල්ලම් බැහැ.
කුමාර් සංගක්කාර ලා අවුරුද්දෙන් බාගයක් එංගලන්තයේත්, ඉතිරි කාලය ඉන්දියාවෙත් ජීවත් වෙන මිනිස්සු.
ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය වෙනුවෙන් යෙදවීමට කාලයක් නැහැ.
ඉතින් මිත්‍රවරුණි!
ගාමිණි දිසානායක යටතේ 1981 ටෙස්ට් වරම් දිනා, අර්ජුන රණතුංග යටතේ 1996 ලෝක කුසලානය දිනා, උස් පහත්වීම් මැද ලෝකයේ ඉහළ තැනක තිබූ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව, තඹුත්තේගම අනුර කුමාර දිසානායක යටතේ අවසන් ගමන් යනවා.
අනිච්ඡාවත සංඛාරා..
නෑ වැරදුණා!
අද සිට එය ‘සාමදානයේ සැතපේවා’!
සචින් රත්වත්තේ පිටුවෙන්
3 Viewers





